මගේ Style එකට ලියන්න සෑහෙන උත්සාහයක් ගෙන තියනවා. මාව Trendsetter කෙනෙක් කිරීම පිලිබඳව ස්තූතිවන්ත වෙනවා.
උක්ත කාරණාව ගත්තොත් මට ඔප්පු කරන්න ඕනෙ වුනේ රත්තරං කියන පුද්ගලයවත් එලකිරියේ කිසිම කෙනෙක් කලුද සුදුද කියලා වත් නොදන්නා බව (මොන්ටිසෝරි බබාලාට තේරෙන භාෂාවෙන්).
දැන උගත් අයට තේරෙන භාෂාවෙන්...