SAMSUNG S7 OR LG G5. WHICH ONE IS GOOD!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ලා මට උදව්වක් ඕනේ. මට හොද ෆොනේ එකක් ගන්න ඕන එළියේ ඉන්න කොට වැඩටික කරගන්න. ගන්න අදහස් කලේ S7 එකක් හරි LG G5 එකක්. මොකද්ද හොද . මට පොඩ්ඩක් කියන්න මචන්ලා S 6 එකක් ගත්තා ගිය අවුරුද්දේ. රත්වෙලා වැඩිවෙලා BOARD එක උනුවෙලා WARRANTY දුන්නේ නැහැ.

    SAMSUNG S7 - USD 890 UK වල
    LG G5 - USD 1010 UKවල
    මෙ 2 න් හොද මොකද්ද? .. හැමෝටම +11 සලකනවා.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    911
    113
    Galle
    s6 එහෙම හීට් වෙන්නේ නැහැ නේ.. අනේ මන්ද, කොහෙන්ද ගත්තේ? company warranty නෙවේද?
    මම හිතන්නේ නම් s 7 edge එක හොඳයි කියල. ඒත් heat වෙන එක ගැන බය නම්, heat එක අඩු කරන්න pipe යන phone එකක් ගන්න.

    p.s.
    mata mataka widiyata s7 eke heat pipes tiyeno liquid cooling walata (not sure)
     
    Last edited:
    • Like
    Reactions: creed1

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    mama balapu reviews walata anuwa nam S7 edge eka ganna eka wasi price ekat ekka balanakota

    G5 eka hodai camera eka ehema habai overall batt life eka podak adui 3 to 4 hours SOT
    S7 edge eke 5 to 6 hours SOT

    camera dekama phone deke performace eka samanai wage bright sunlight ekedi habai low light waladi S7 performace wadi details wadi photo eke

    Video 4K use karanwa nam G5 is the best habai 1080P video karanwa nam S7 supiri

    cpu and gpu performance phone dekema equal (G5 eke podak wadi benchmark waladi)

    mama G4 user kenek habai me year eke mama S7 Edge yanna tamai hitagena inne
     
    • Like
    Reactions: creed1

    jusi

    Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    උඹ පාවිච්චි කරන විදිය අනුව තම බන්.. samsung ගැන කියල වැඩක් න.. මන් s3 එක ගතේ 2012 අව ගමන්.. ඒවගේ ජරා 4න් එකක මන් ජීවිතේට දැකල නෑ... නමුත් s7 එක හොදි කියල හිතෙනවා snapdragon820 නිසා රත් වීම අඩුයි..lg එකත් වරදක් නෑ
     
    • Like
    Reactions: creed1

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    උඹ පාවිච්චි කරන විදිය අනුව තම බන්.. samsung ගැන කියල වැඩක් න.. මන් s3 එක ගතේ 2012 අව ගමන්.. ඒවගේ ජරා 4න් එකක මන් ජීවිතේට දැකල නෑ... නමුත් s7 එක හොදි කියල හිතෙනවා snapdragon820 නිසා රත් වීම අඩුයි..lg එකත් වරදක් නෑ

    performance exynos eke wadi bng
    hithaagannath amarui itin ;)
    exynos snapdragon walata wada heat wenawath adui ;)
    habai itin ganne hamoma snapfragon ne ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    උඹ පාවිච්චි කරන විදිය අනුව තම බන්.. samsung ගැන කියල වැඩක් න.. මන් s3 එක ගතේ 2012 අව ගමන්.. ඒවගේ ජරා 4න් එකක මන් ජීවිතේට දැකල නෑ... නමුත් s7 එක හොදි කියල හිතෙනවා snapdragon820 නිසා රත් වීම අඩුයි..lg එකත් වරදක් නෑ

    s3 eka jara... :angry::angry:
    eka sirama phone ekak....
    dn itn updates nathi nisa misak awulk nam na e phone eke.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    s6 එහෙම හීට් වෙන්නේ නැහැ නේ.. අනේ මන්ද, කොහෙන්ද ගත්තේ? company warranty නෙවේද?
    මම හිතන්නේ නම් s 7 edge එක හොඳයි කියල. ඒත් heat වෙන එක ගැන බය නම්, heat එක අඩු කරන්න pipe යන phone එකක් ගන්න.

    p.s.
    mata mataka widiyata s7 eke heat pipes tiyeno liquid cooling walata (not sure)

    softlogic :baffled::baffled:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    mama balapu reviews walata anuwa nam S7 edge eka ganna eka wasi price ekat ekka balanakota

    G5 eka hodai camera eka ehema habai overall batt life eka podak adui 3 to 4 hours SOT
    S7 edge eke 5 to 6 hours SOT

    camera dekama phone deke performace eka samanai wage bright sunlight ekedi habai low light waladi S7 performace wadi details wadi photo eke

    Video 4K use karanwa nam G5 is the best habai 1080P video karanwa nam S7 supiri

    cpu and gpu performance phone dekema equal (G5 eke podak wadi benchmark waladi)

    mama G4 user kenek habai me year eke mama S7 Edge yanna tamai hitagena inne

    good info machan:love: