1. R

    20000-25000 Phones

    නියම ෆෝන් එක මචන්. ඔය දෙකේ ගාන කොහොමද?
  2. R

    American Vs Russian AIrcrafts

    පට්ට මචන්. මම මේ රුසියානු ඇමරිකන් දෙකේ වෙනස දකින්නේ රුසියානු බඩු පට්ට ලොකුයි. අරන් බැලුවොත් උන් හදලා තියන දේවල් හැටියට උන් තමයි ලෝකේ ලොකුම ප්ලේන් එකයි හෙළිකොප්ටරෙයි හදලා තියෙන්නේ. ඕවා ඉතින් වැඩ කරන්න තෙල්, අමතර කොටස් හෙන ගානක් යනවා. ඇමරිකන් බඩු පොඩි, තාක්ෂනෙනුත් උසස්. හීන් නූලෙන් වැඩේ කෙරෙනවා...
  3. R

    20000-25000 Phones

    මම ඊයේ ගත්තා නොකියා ලුමියා 520. එළ භාණ්ඩේ මචන්. අඩුවටම තියන වින්ඩොව්ස් 8 ෆෝන් එක
  4. R

    Happy New Year

    එල මචන්. එසේම වේවා :)
  5. R

    පානදුරේ~සපත්තු

    පානදුරේ~සපත්තු පානදුරේ සපත්තු කඩයක් ඉදිරිපිට සපත්තු විශාල ප්‍රමාණයක් විකිණීමට තබා ඇත. නමුත් එහි ඇත්තේ තනි සපත්තුවක් පමණි. ‘තණි කකුලක් පමණක් ඇත. තනි කකුල රුපියල් 100‘ යනුවෙන් එහි දැන්වීමක් ද තබා ඇත. එක සපත්තුවක් පමණක් විකිණීමට ඇතත් එහි නිරන්තරයෙන් පාරිභෝගිකයන් වට වී සපත්තු තෝරති...
  6. R

    අබුඩාබියේ රොටානා ජෙට් මත්තලට ගොඩබාපු හැට

    ඕක ඕනෙම එයාර් පොර්ට් එකක සම්ප්‍රදායක් මචන්. අලුතෙන් ෆ්ලියිට් එකක් එනකොට වෝටර් කැනන් සැලුට් එකක් දෙනවා.
  7. R

    Autocad බා ගන්න

    Autocad file eka loku ekak nisa machan links download karaganna premium link account ekak thibunoth wade lesi. naththan amarui
  8. R

    The 100 aluthin aapu patta tv serious eka

    මේකේ මොකක්ද මචන් කතාව?
  9. R

    Rotana Jet airlines began its flights to Mattala

    නෑ මචන් ලෝකේ ඕනෙම එයාර් පොර්ට් එකක අලුතෙන් ෆ්ලයිට් එකක් එනකොට වෝටර් කැනන් සැලුට් එකක් අනිවාර්යෙන්ම දෙනවා. ඒක සම්ප්‍රදායක් :)
  10. R

    Rotana Jet airlines began its flights to Mattala

    The Abu Dhabi based Rotana Jet airlines began its flights to Mattala International Airport today. The airline is to make three flights a week to the Mattala and Katunayake International Airports. Rotana Jet would use an Airbus 319 for these flights which are scheduled from the Al Bateen...
  11. R

    HamanHill Fort

    අදමයි මෙහෙම තැනක් ගැන දැනගත්තේ. ස්තූති මචන්
  12. R

    Photography e-books Mediafire

    Canon EOS Rebel T3i / 600D: From Snapshots to Great Shots http://ptgmedia.pearsoncmg.com/images/9780321776648/samplepages/032177664X.pdf
  13. R

    මහේලබොරුකාරයෙක්

    ලංකාවේ වැඩිම කරප්ෂන් තියෙන්නේ ඕකේ අතුලෙලු.
  14. R

    මාලිංග_නිසා 20-20 ක‍්‍රිකට් අනතුරේ – දෝනි

    උන්ට ඔය ඕවර් 4 බෝලෙට ගහගන්න බැරි උනා කියලා හිතේ තියන වේදනාවට කියන කතා. ඒ ඕවර් 4 තමයි නියමම ඕවර් 4 මුළු T20 මැච් වල.
  15. R

    Indian Media Gone Crazy After Losing The T20 World Cup Final 20

    යුව්රාජ්ට විතරක් බැනලා වැඩක් නෑ. එහෙම බලනකොට රහානේ, රෝහිත්, දෝනි ඔක්කොටම ගහගන්න බැරි උනානේ. මේක උන්ගේ ඇතුළෙන්ම කැපිල්ලක් වෙන්න ඕනේ. දාවන් බැට් කරන්න මුන් දැම්මෙත් නෑ. මුන්ගේ ටීම් එක ඇතුලෙත් කැපිලි තියනවා
  16. R

    ශ්‍රීලංකන්

    Oh 4R-ADF?????
  17. R

    ලංකාවේ

    යකෝ ලංකාවේ ඉපදිලා, හැදිලා වැඩිලා, ඉගෙනගෙන පස්සේ ලංකාවෙන් වෙන රටකට ගිහින් එහෙ ඉඳන් අපි ලංකාව මැච් එක ගහනකොට අපිට විරුද්ධව ගහන උන්ට චියර් කරන කාලකන්නිත් ඉන්නවානේ හැබෑටම. මුන්ට කොහොම කතා කරන්නද දන්නේ නෑ. නොදකින් විතරක්. :growl::growl::growl:

    No contents