ලංකාවේ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    යකෝ ලංකාවේ ඉපදිලා, හැදිලා වැඩිලා, ඉගෙනගෙන පස්සේ ලංකාවෙන් වෙන රටකට ගිහින් එහෙ ඉඳන් අපි ලංකාව මැච් එක ගහනකොට අපිට විරුද්ධව ගහන උන්ට චියර් කරන කාලකන්නිත් ඉන්නවානේ හැබෑටම. මුන්ට කොහොම කතා කරන්නද දන්නේ නෑ. නොදකින් විතරක්.

    :growl::growl::growl:
     

    NΞTHUSHI

    Member
    Apr 5, 2014
    85
    4
    0
    27
    Ehema aya gana nohitha inna tharamata hodai. hithuwath wadak naha. bannath eyalata ahenne naha ithin api nikam lee puchcha ganna ona naha ne?
     
    Apr 4, 2014
    30
    0
    0

    යකෝ ලංකාවේ ඉපදිලා, හැදිලා වැඩිලා, ඉගෙනගෙන පස්සේ ලංකාවෙන් වෙන රටකට ගිහින් එහෙ ඉඳන් අපි ලංකාව මැච් එක ගහනකොට අපිට විරුද්ධව ගහන උන්ට චියර් කරන කාලකන්නිත් ඉන්නවානේ හැබෑටම. මුන්ට කොහොම කතා කරන්නද දන්නේ නෑ. නොදකින් විතරක්.

    :growl::growl::growl:

    ලOකාවෙ ඉපදිල, ලOකාවෙන් කාලා, බීල ඉන්න, ලOකාවෙන් පිට රටකට යන්න තියා ලෝක සිතියමක් වත් බලන්න දන්නෙ නැති, රටට බරක් වෙච්ච කාලකන්නි මිනිසුන් පකිස්තානෙ ලOකාවයි ක්‍රිකට් ගහද්දි, පකිස්තානෙට චියර් කරනව මම දැකල තියෙනව...
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    yakoo ape office eketh innawa ban.. lankawe unath indian support karana ewun.. un tamil aya... pakisthan lanka final set unanam samahara muslim ewun udin pennuwath hitha yatin sup eka pak walata.ona tharam mattu wenawa. SL cheer karana mama andurana tamil muslim ona tharam innawa ban honda ewun.. e athare ara wage kalakanniyth innawa
     
    Last edited: