පානදුරේ~සපත්තු

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පානදුරේ~සපත්තු

    පානදුරේ සපත්තු කඩයක් ඉදිරිපිට සපත්තු විශාල ප්‍රමාණයක් විකිණීමට තබා ඇත. නමුත් එහි ඇත්තේ තනි සපත්තුවක් පමණි. ‘තණි කකුලක් පමණක් ඇත. තනි කකුල රුපියල් 100‘ යනුවෙන් එහි දැන්වීමක් ද තබා ඇත.

    එක සපත්තුවක් පමණක් විකිණීමට ඇතත් එහි නිරන්තරයෙන් පාරිභෝගිකයන් වට වී සපත්තු තෝරති.

    01(1121).jpg


    02(685).jpg


    03(600).jpg


    :rofl::rofl:
     
    • Like
    Reactions: vishu

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Why this awesome tiny country has this much fu**ing idiots...

    හුඟක් එවුන් ඕවා ගන්නේ වත්තේ සහ ගෙදර වැඩ කරනකොට දාගන්න වෙන්න ඇති.කම්කරුවන් ඉන්නවනේ එක එක ජොබ්ස් කරන.:lol:එකම වර්ගයේ පාට දෙකේ සපත්තු පන්කීස්ලා දාගෙන යනවා දැන් පැෂන් එකට.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හුඟක් එවුන් ඕවා ගන්නේ වත්තේ සහ ගෙදර වැඩ කරනකොට දාගන්න වෙන්න ඇති.කම්කරුවන් ඉන්නවනේ එක එක ජොබ්ස් කරන.:lol:එකම වර්ගයේ පාට දෙකේ සපත්තු පන්කීස්ලා දාගෙන යනවා දැන් පැෂන් එකට.
    එහෙමද? අරුනයත් ඔයින් දෙකක් අරන් දෙන්න හිතෙනවා අවුරුද්දට.. :rofl: