1. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    දැන් මේ පයිලට්ගේ කේස් එක නිසා මට මතක් වෙන්නේ මෙන්න මේ සිද්දිය. http://en.wikipedia.org/wiki/EgyptAir_Flight_990
  2. R

    Galle - Nanu Oya by train 1996

    video eka mama railway facebook ekaka upload kara machan
  3. R

    Photography e-books Mediafire

    Outdoor Photography Magazine Special Edition - Capturing The Light http://www.mediafire.com/?vz5u25a8mv6w3tz N-Photo Magazine April 2014 http://www.mediafire.com/?hh3ta1nq3u8tclx Black & White In Color For Photographers - No.6 2014 http://www.mediafire.com/?xg04crrxp4zid87
  4. R

    Viber Help

    :(
  5. R

    Viber Help

    දැන් දවස් ටිකක ඉඳලා වයිබර් ලෙඩ දෙනවා. ඔයාලටත් එහෙමද? කනෙක්ට් වෙන්නේ නෑ කොච්චර හොඳට වයි ෆයි සිග්නල් තිබුනත්:(:(:(
  6. R

    ARASH feat Helena - ONE DAY (Official Video)

    අරාෂ් ගේ ෆර්සි භාෂා සින්දු පුදුම ලස්සනයි. තේරුනේ නැති උනාට. සංගීතය වූ කලි විශ්ව භාෂාවකි. ;)
  7. R

    ඩ‍්‍රැකියුලා සහ ලේ පිපාසිත වැම්පයර්වරුන&

    Mage thread eka http://www.elakiri.com/forum/showthread.php?p=15941154
  8. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    හොර පාස්පෝර්ට් වලින් ගිහින් තියෙන්නේ ඉරාන උන් දෙන්නෙක්
  9. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    හික්ස් 1. ඔව්. පුළුවන්. ප්ලේන් එකේ ට්‍රාන්ස්පොන්ඩර් එක ඔෆ් කරලා ගෙනියන්න පුළුවන්. එහෙම කරලා තමයි 911 එකේ සිද්දිය උනේ. 2. ඔව් රේඩාර් වලට අහු වෙන්නේ නැති උසකින් ගෙනියන්න පුළුවන්. ලෝ ෆ්ලයි කරන්න පුළුවන් ෆ්ලයිට් වලට 3. ඔව් පුළුවන්. එහෙම එකක් ඇමෙරිකාවේ උනා. එයාර් බස් A320 එකක් එහෙම බෑවා 4 - 5...
  10. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඔව් ඒක වැටුනේ ජූනි 2009. කළු පෙට්ටිය හොයා ගත්තේ 2011 දී. ඒ වෙනකොටත් ගොඩක් දේවල් ගොඩට ගෙනල්ලා තිබුන නිසා රිපෝර්ට් එකට ලේසි උනා. මුහුදට වැටුන ප්ලේන් එකක් ගොඩට ගන්න සෑහෙන විනිමයක් යනවා අනික එසේ මෙසේ ලේසි දෙයකුත් නෙමේ මචන්. :no::no::no:
  11. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ආයු කාලේ තියනවා මුකුත් වෙන්නේ නෑ හැබැයි දවස් 30ක් ඇතුලත හොයාගන්න ඕනේ මුහුදට වැටුනොත් නැත්තන් හොයාගන්න ලේසි නෑ.
  12. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    නෑ කව්රුත් දන්නේ නෑ මචන්. :(:(
  13. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ප්ලේන් එකක් ටේක් ඔෆ් කරාට පස්සේ ඒ එයාර් පොර්ට් එකේ ATC (Air Traffic Control) එකත් එක්ක කොමුනිකේෂන් එක ටික වෙලාවකින් ගොඩ බිමේ තියන අනික් ෆ්ලයිට් රේඩාර් ස්ථාන වලට දෙනවා මචන් ෆ්ලයිට් ඒක මොනිටර් කරන්න. හැම ප්ලේන් එකම එයාර් පොර්ට් එකෙන් ට්‍රැක් කරන්නේ නෑ එහෙම කරන්න අමාරු නිසා. එයාලගේ රේඩාර් ස්පේස්...
  14. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මෙහෙමයි මචන්. ඒක සැරේම ඕක ට්‍රක් කරන්න බෑ. හරියටම ඔය කෑලි පාවෙන තැනට සෝනාර් තියන නැවකින් ගිහින් හරියටම ප්ලේන් එක වැටුන තැන හොයාගත්තට පස්සෙයි පොඩි රේඩියෝ කන්ට්‍රෝල් සබ්මැරීන් එකක් දාලා ඔය කළු පෙට්ටි තියන සපෝට් එක හොයාගන්න වෙන්නේ. මුහුදේ ගැඹුර අනුව වෙනස් වෙනවා. කොහොමත් අලුත් බීකන් කි.මි 2-3 රේන්ජ්...
  15. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ශේප් එකේ දන්නවා මචන්. ඔය මුහුදට වැටුනොත් විතරයි ඔය කළු පෙට්ටි දෙකේ බීකන් වැඩ කරන්නේ. ඕක කළු කිව්වට තද තැඹිලි පාට පෙට්ටි දෙකක්. හොයාගන්න ලේසි වෙන්නයි එහෙම හදලා තියෙන්නේ CVR ඒ කියන්නේ (Cock pit voice recorder) එකෙන් වෙන්නේ පයිලට්ලා, ටවර් එකේ අය එක්ක කතා කරන දේවල්. FDR (Flight Data Recorder) එකෙන්...
  16. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    අනේ එහෙම කියන්න තරන් එක්ස්පර්ට් කෙනෙක් නෙමේ මචෝ, ප්ලේන් ඇවිත් මගේ හොබී එක. සාමාන්‍ය දේවල් දන්නවා. :)
  17. R

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මේ ක්‍රෑෂ් ඒක ගොඩ දෙනෙකුට තදින්නම් වැදිලා වගේ. :( ඔව් කොහොමත් ප්ලේන් එකේ පාවෙන්න පුළුවන් ඒවා කොහොමත් උඩට එනවා. ප්ලේන් එක වතුරට වැටෙන වේගේ හැටියට එකේ කෑලි වෙනස් වෙනවා. ගොඩක් කෑලි කෑලි වලට කැඩුනා නං ප්ලේන් ඒක වතුරට වැටුන Gforce එක අනුව තීරණය කරන්න පුළුවන්. එහෙම ඒ වෙලාවට එකේ ඇතුලේ ඉන්න මිනිස්සු...
  18. R

    Photography e-books Mediafire

    Photography for Beginners - Issue No. 36 http://www.mediafire.com/?9zp0360636qs75d Photography Tips, Tricks & Fixes Vol. 2 http://www.mediafire.com/?um0b799m4xfumlz Photoshop Tips, Tricks & Fixes Vol. N 1 http://www.mediafire.com/?zzw95k6c10dg993 Camerapixo Black and White...

    No contents