1. P

    ස්වර්ණභූමී ඔප්පුවක් සහිත ඉඩමක වාසි අවාසි

    read here http://www.landcom.gov.lk/index.php?option=com_content&view=article&id=113&Itemid=41&lang=si
  2. P

    ස්වර්ණභූමී ඔප්පුවක් සහිත ඉඩමක වාසි අවාසි

    හරි විදියට නම් විකුනන්න බෑ. පවරන්න විතරයි පුළුවන්. එකත් නම්කළ පසු උරුමක්කාරයෙකුට. තමන්ගේ නමට තියෙනවනම් බැන්කු නය ගන්න පුළුවන්. ඉඩම් නිලධාරියා අල්ලාගෙන සල්ලිවලට ගත්ත එකක් තමන් නමට පවරගන්න පුළුවන්. හැබැයි උරුමක්කාරයෙක් කෙස් දැම්මොත් කාටත් නැතිවෙන්න පුළුවන්.
  3. P

    Cauterization ගැන දන්න කවුරු හරි ඉන්නවද?

    mokuth wenna, anesthetic cream ekak gala karanne. poddak ridenawa echcharai. who is the dermatologist?
  4. P

    වියත්මග

    palitha rajapaksha got kicked out for oshadi from badulla
  5. P

    HR උපදෙසක් ප්ලීස්

    Thanks machang. I value you opinion. For #2 they require the recommendation letter if they shortlist for the interview only. It’s mentioned in the job advert it self.
  6. P

    HR උපදෙසක් ප්ලීස්

    තැන්ක්ස් මචන්ලා. අපේ ලොක්ක කොරෝන සිද්දිය නිසා මාස දෙකකින් දැක්කේ නෑ, ඉතින් මේගැන උට කතාකරන්න විදියක් නෑ. ටොප් මැනේජ්මන්ට් එක කියන්නේ CEO ලෙවෙල් එකෙන් සිද්ද උනේ. උන් මන් එකේ වැඩකරනවා කියලවත් දැන් නැතුව ඇති. තාම කොම්පැනි දෙක ෆන්ක්ෂන් වෙන්නේ දෙකක් විදියටමයි. එනිසා මාරු වෙන එක option එකක් නෙවෙයි...
  7. P

    HR උපදෙසක් ප්ලීස්

    මචන්ලා සීරියස් උපදෙසක් ඕන. මම අවුරුදු දෙකහමාරකට කලින් ලංකාවේ ඉදන් ඉංග්ලන්ඩ් ජොබ් එකකට ඇප්ලයි කලා(මම වුර්තිකයෙක්). ඒක අවුරුදු 2ක් කොන්ට්‍රක්ට් එකක්. එතකොට එක කොම්පැනියකින් කතා කළා. එන්න වීසත් හදල දෙන්නං කිව්වා. ඒකට හා කියල සති දෙකක් ගියේ නෑ තව කොම්පැනියකින් ගන්න කැමති කිව්වා. පඩිය එක ගානමයි...
  8. P

    බැටරියක්

    Exide/Lucas තමයි. අපේ ගෙදර තියෙන්නේ 1991 cr 27 එකක්. තනි පාවිච්චි අවුරුදු 23ක්.(ගත්තේ 1996 recondition). හොඳට දුවනවා වැඩ ගත්ත. awe japanese yuasa එකක්.එක අවුරුදු 5ක් විතර තිබ්බ. ඊට පස්සේ exide/ globe /amaron /panasonic වගේ දාල දැන් තියෙන්නේ lucas (exide ම තමයි). ගානයි කල් පැවැත්මයි බැලුවම...
  9. P

    උදුගොව්වන් කෑම.... උදව්....

    pala dermatologist kenek gawata
  10. P

    any old members?

    :dull:
  11. P

    මහින්ද එක්ක ඉන්දියාවේ ගියේ භූතයෝ

    අන්න උදිත ලොකුබණ්ඩාර ආඩම්බරෙන් දාල තියෙනවා ඉන්දීය සංචාරේ පින්තුර එයාගේ FB පිටුවේ. සමහරක් "රාජ්‍ය නිලදාරීන්ගේ" පින්තුර නම් අයින් කරලා. හැබැයි ඉතින් නාවිකයෝ එහෙම තාම ඉන්නවා. එයාලත් ඉතින් රාජ්‍ය නිලධාරීන් නේ
  12. P

    Blood tests

    need to test individually. vit d levels cost 8500/= in asiri
  13. P

    Kia Sorento vs Sportage

    Sportage was initially designed by their hired German Audi designer. Has better power to weight ratio. (2L diesel vs 2.2Ldiesel)
  14. P

    කොළඹ මැත්ස්

    PhD ඉන් මැතමැටික්ස්. කොළඹ මැත්ස් dipartment එකේ අලි පුකෙන් ඉන්න එකෙක් ඉන්නවා. හෙට යන්න ඕන හායී කියල එන්න. අම්මප බේබී කෙනෙක් මෙඩ්ඩෙක් වෙන්න හිතන් නැනේ. මොකද තව ඔලුවෙන් ඉන්න ගොමා අප්පුල ටිකක් ඉන්නවා

    No contents