මහින්ද එක්ක ඉන්දියාවේ ගියේ භූතයෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මහින්ද එක්ක ඉන්දියාවේ ගියේ භූතයෝ



    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයක යෙදුනේ 21 දෙනෙකුගෙන් යුතු සීමිත පිරිසක් සමඟ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කරයි.

    ඇමතිවරුන් ලෙස එම ගමනට සහභාගි තොණ්ඩමන් සහ ඩග්ලස් දේවානන්ද යන දෙදෙනා පමණක් බවත් විදේශ කටයුතු ඇමතිවරයා පවා සහභාගී වූ නොවූ බවත් ඔහු පැවසීය.

    එම සංචාරයේ දූත පිරිස ලෙස 09 දෙනෙක්, සහය පළ කිරීමේ කණ්ඩායම් ලෙස 04 දෙනෙක්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් 03 දෙනෙක්, ආරක්ෂක අංශයේ 04 දෙනෙක්, මාධ්‍ය සම්බන්ධිකරණය 02ක් ලෙස එම කණ්ඩායම එක්ව සිටි බවද ඔහු පැවසීය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.


    cnews.lk






    [*]ඇමතිල දෙන්න නම් ගියේ , ඉතුරු දූතයෝ කියලා ගිය ඉතුරු එවුන් 18 👻 භූතයෝ ද ?

    [*]මුන් මොකටද බන් අත්තටම ගියේ .

    [*]ඔහොම ගිහිං මොනවාද ගෙන්නේ.

     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    cnews.lk






    [*]ඇමතිල දෙන්න නම් ගියේ , ඉතුරු දූතයෝ කියලා ගිය ඉතුරු එවුන් 18 👻 භූතයෝ ද ?

    [*]මුන් මොකටද බන් අත්තටම ගියේ .

    [*]ඔහොම ගිහිං මොනවාද ගෙන්නේ.


    මොනවා ගේන්නද බන් ෆන් එකේ රට ගිහිල්ල එන්නනේ ඕනේ :cool: රට යනවා නම් තව මොනවද :love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගියපු අයත් කිවෙ බන්,ඉතුරු ඔක්කොම රාජය නිලධාරීන්, ඒකෙ කිසීම ගැටලුවක් නැ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගියපු අයත් කිවෙ බන්,ඉතුරු ඔක්කොම රාජය නිලධාරීන්, ඒකෙ කිසීම ගැටලුවක් නැ..

    ඔයා මහින්දට විතරද ලිංගික ශ්‍රමය සපයන්නෙ
    ඇමතිවරුන්ගෙන් කටට ගන්නවද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා මහින්දට විතරද ලිංගික ශ්‍රමය සපයන්නෙ
    ඇමතිවරුන්ගෙන් කටට ගන්නවද?

    උබ වගේ කියල හිතුවද. .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    ගියපු අයත් කිවෙ බන්,ඉතුරු ඔක්කොම රාජය නිලධාරීන්, ඒකෙ කිසීම ගැටලුවක් නැ..




    පුකේ හිල ලොකු කරගන්න ආසවෙන් ද ආවේ එරෝසන්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ වගේ කියල හිතුවද. .

    මහින්ද අල්ලෙ රීවොත් පරිප්පු කියලා කයි උන්
    මන් කලින් මහින්දට, මෙපාර ගොට්ට
    ඒත් ඔහොම පුක දෙන්නෙ නෑ බන්
    තො මටත් වඩා වැඩිමල්
    වැඩිහිටියෙක් වගෙ හැසිරියන්කො නොන්ජලයෙක් නොවී
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද අල්ලෙ රීවොත් පරිප්පු කියලා කයි උන්
    මන් කලින් මහින්දට, මෙපාර ගොට්ට
    ඒත් ඔහොම පුක දෙන්නෙ නෑ බන්
    තො මටත් වඩා වැඩිමල්
    වැඩිහිටියෙක් වගෙ හැසිරියන්කො නොන්ජලයෙක් නොවී

    උබට මොන්ගල් සීන් එකක් ඒකට මට කරන්ඩ දෙයක් නැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    පුකේ හිල ලොකු කරගන්න ආසවෙන් ද ආවේ එරෝසන්

    අනේද කියන්නෙ සජියට කඩේ ගිහින් හිල් බෝර් කරන් ඉන්නෙ කවුද කියල පේනව..
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඔයා මහින්දට විතරද ලිංගික ශ්‍රමය සපයන්නෙ
    ඇමතිවරුන්ගෙන් කටට ගන්නවද?

    යකෝ බිබී හිටපු වතුර ටිකත් හිර උනා
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,018
    113
    ගියපු අයත් කිවෙ බන්,ඉතුරු ඔක්කොම රාජය නිලධාරීන්, ඒකෙ කිසීම ගැටලුවක් නැ..

    අන්න උදිත ලොකුබණ්ඩාර ආඩම්බරෙන් දාල තියෙනවා ඉන්දීය සංචාරේ පින්තුර එයාගේ FB පිටුවේ. සමහරක් "රාජ්‍ය නිලදාරීන්ගේ" පින්තුර නම් අයින් කරලා. හැබැයි ඉතින් නාවිකයෝ එහෙම තාම ඉන්නවා. එයාලත් ඉතින් රාජ්‍ය නිලධාරීන් නේ
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    දැන් මොන හු#$ක් කිව්වත් වැඩක් නෑ.මහින්ද කරපු ගොන් වැඩේ වාසිය විපක්ශය අරන් තියෙන්නේ.මීට පස්සේවත් මේ වගේ ගොන් වැඩ නොකර ඉන්නවා නම් හොදයි.නැත්නම් ගෝඨට වෙන්නේ අයියා කියලා බලන්නේ නැතුව මහින්ද ගැන තීරණයක් ගන්න