අන්තපීඩිත දුක්ඛිත, සමාජයේ එක් පැතිකඩක විවරණයකි, එසේම ලංකේය ජන සමාජයේ සෑබෑ සමාජ යතාර්තය මින් විවරණය වේ. දේමාපියන් දරුවන් තුළින් වන බලාපොරොත්තු බිදීමක් සේම දරුවන් දෙමාපියන් ගෙන් වෙන්කළ විවෘත අර්තිකයේ කුරිරු බලපෑමද මින් මැනවින් ගම්‍යමාන වී ඇත. සිතන්න සිතන්න සමාජයේ් පැතිකඩ රාශියක මනා කැඩපතක් ලෙස...