1. maxboysl

    සවුදි හම්බ විරෝදි ප්රොෆයිල් පික් තියේද...

    ඔව් බන් කවදාවත් සුද්දෙක් මරල තියනවා කියල අහල තියනවා ද ? ඇමරිකන් කාරයෝ සෞදියේ ඉන්න ෆ්ලැට් එකකට මුතෙව්වෝ කියන උන අහක් ඇරලා බලන්නේ නෑ. උන් ඇවිත් කරන්න පුළුවන් ඔක්කොම කුපාඩි වැඩ කරනවා. අපේ වගේ රටවල උනටයි ඔය කෙස් වැඩිම. වැඩිය ඕනි නැහැ මාලදිවයින් රටෙත් සුද්දන්ට එහෙම ඇවිත් ගහල යන්න පුළුවන් බඩු...
  2. maxboysl

    සවුදි හම්බ විරෝදි ප්රොෆයිල් පික් තියේද...

    :lol::lol: පොඩි කොල්ලන්ගේ වීරත්වය කෙළෙසන්න එපා බන්. උබ දාගනින් මයේ අම්ම පික් එකක් :lol::lol::lol:
  3. maxboysl

    සවුදි හම්බ විරෝදි ප්රොෆයිල් පික් තියේද...

    තම්බින්ගේ කක්කුසි හොදන්නයි උයන්නයි යවන එක නැවැත්තුවා නම් හරි
  4. maxboysl

    නැවුම් සුළග

    හොදින් ඉන්නව බන් කොහොමද උබට වැඩ වැඩි ගතියක් තියනවා සහෝ මත අඩිය කිරියට අවේ නැහැ
  5. maxboysl

    *** හිතට දැනුනු සින්දුවක් ***

    ඔව් ඕක හරි ලස්සනයි
  6. maxboysl

    ඔල්වරසන් දෙන්නට නොව මදහසින් පිළිගන්නට රිදුනු සිත් සනහා මිනිසත්කම වපුරන්නට ක්ෂිතයෙන් එහා ඉමෙන්...

    ඔල්වරසන් දෙන්නට නොව මදහසින් පිළිගන්නට රිදුනු සිත් සනහා මිනිසත්කම වපුරන්නට ක්ෂිතයෙන් එහා ඉමෙන් එන නැවුම් සුළග මේකට එකක් හදා දීපන් අනිත් එක රටක අද්‍යාපනය යනු රටේ අනාගතයයි යමෙක් රටේ අද්‍යාපනය වනසන්නට තැත් කරන්නේද ඒ සැරසෙන්නේ රටේ අනාගතය වනසන්නටය
  7. maxboysl

    මන්නෙන් කොටනවා

    මේ කියල තියෙනෙන් අපුරුවට. වතුවල මුඩුක්කු වලත් ඉන්නව බන් ළමයින්ට උගන්නල ,ඉමිස්සු කරන්න ඕනි කියල හිතාගෙන වැඩ කරන අම්මල තාත්තලා. එත් මේ ළමයාගේ අම්ම තාත්තනම් සක්ක්ලි වගේ. ඕකට කරන්න පුළුවන් හොදම දෙයුඅ තමයි අද්‍යාපනය. එකෙන් අදහස් කරන්නේ විබාග පාස් වීම් නෙමයි අද්‍යාපනය විතරයි දිගි හා සමජ...
  8. maxboysl

    නෙත් පියන් පියා ඉන්නම් Music Video (champa kalhari & Dinesh lasantha)

    අනේ බන් තරහ වෙන්න එපා. වීඩියෝ එකත් කැතයි සින්දුවත් කැතයි. කොල්ලගේ වොයිස් එක නම් හොදයි එත් ලස්සන ලොකේෂන් ටිකක් නම් තියනවා නේද. තව ඉස්සරහට තව තව හිතලා හොදින් කරන්න පුළුවන් වෙන්න උපරිම දයිරය ලැබේව කියල පතනවා බන්, ජයවේවා
  9. maxboysl

    අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාස&#3514

    ඉතිහාසය ලියවෙන්නේ ඇත්ත විදියටම නෙමයි බන් නිතරම ඇත්ත තමයි. එත් ඉතිහාසය ලියවෙන්නේ බලයේ ඉනන බලවත් පිරිසගේ ඕනි එපා කම් වලට. ගොඩක් වෙලාවට වීරයෝ වෙන්නේ ඒ මිනිස්සු, හිට්ලර් පරාද වෙච්ච නිසා නිකම්ම නිකම් මිනිමරුවෙක්. එත් දිනුවානම්, ලෝකේ ඉන්න බලවත්ම උතුම්ක්. බලය තියන මිනිසා අනුව අතිහසය...
  10. maxboysl

    SALE SALE

    ඔය ප්‍රිමියර් එකේ ඇඩ් එකක් නේද ඉරිදා ලන්කදිපය්ක් වෙන්න ඕනි. ගල්කිස්සේ තියෙන්නේ පොන් ෂොප් එක
  11. maxboysl

    දෙව්රංගි ට...............

    දෙව්රන්ගි අක්කා පට්ට අනිවාර්යෙන් ගරු කලයුතු චරිතයක්. දක්ෂ කිවිදියක් කතා දෙකක් නැහැ එකට
  12. maxboysl

    උබේ ෆ්රෝෆයිල් එක තියෙන්නේ හෙන පට්ට ඒවා

    උබේ ෆ්රෝෆයිල් එක තියෙන්නේ හෙන පට්ට ඒවා
  13. maxboysl

    ඇඟලුම් සේවිකාව දුෂණය කළ සැකකරුගේ පාපොච්ච

    අපේ රටවල් වල ඉස්සරත් ඔහොම් දේවල් උන බන්. එත් මේ තරම් නැහැ. වැඩිය එලියට අවේ නැහැ. එත් දැන් නම් ඒවා වැඩිපුර වෙන්නේ මේ මීඩියා වලින් රහ කර කර පෙන්නවා
  14. maxboysl

    ඔහු දෙවියකුද ?

    ආගමික සංකල්ප පසු කාලයකදී ම්ලේච්ච්යන් අතට පත්වීම හා මෝඩයන් විසින් ඒවා තමුන්ගේ වාසියට හරවා ගැනීම ඔඩු දුවපු තැනක් තමයි ඉස්ලාම් කියන්නේ\
  15. maxboysl

    Android phone එකෙන් අතීතෙට යමුද?

    ආයිත් ඕකෙන් ගේම් ගහන්න ආස හිතෙනවා බන් දැක්කම පට්ට
  16. maxboysl

    ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක

    :D ආ කොල්ල කොහොමද ?? නලින්ද ජයතිස්ස්යා බොරු කියන්නේ.. ප්‍රබාකරන මැරෙන්න කලින් මුලතිව් වලින් පැනලා යන්න හදනකොට මුහුදෙන් ගිහින් තනියම මුර කලේ යෝෂිත. ප්‍රබා එක දැනගත්ත නිසා ඒ පැත්තට ගියේ නැහැ. මොකද ආමි එකේ සාමාන්‍ය සෙබළු 1000 එක්ක සටන් කරන්න පුළුවන් උනත් යෝෂිත එක්ක සටන් කරන්න පුළුවන්...
  17. maxboysl

    innava machn ube photos hadala daana ewa patta lassanayi

    innava machn ube photos hadala daana ewa patta lassanayi

    No contents