ඕපන් උනිවසිටි හොඳයිද මචංලා ?
මචංලා, මම ඒ ලෙවල් කරේ බයෝ, අයි ටී, කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් වලින්. මට මේ පාර හොඳටම කරගන්න බැරි උනා. රිසාල්ට් එක ACC වගේ ශුවර් මට. මම ආසයි Computer Science වගේ degree එකක් කරන්න. මගේ සබ්ජෙක්ට් කම්බිනේෂන් එක නිසා මට ඒක කොහොමත් කරන්න බැහැ. ඒත් මට UCSC එකේ it / is , බදුල්ලේ it ඔය වගේ ටිකකට යන්න පුළුවන් වෙයි.
මගේ අදහස තිබුනේ ඕපන් උනිවසිටි වගේ කරන්න , මට දැනගන්න ඕනේ එහෙම කරන එක හොඳයිද. ඕපන් උනිවසිටි එකේ ඩිග්‍රී එකේ පිළිගැනීම හොඳයිද.