එහින් එකේනේ බන් මුල්‍ය අපරාද ඔමිසමට එහෙම කැදවලා පරීක්ෂණයක් කරන්නේ, අනික කොහෙද බන් නඩු දන්නේ අදිකරණ අතමිත් අවෙන්ගාඩ් එක පැත්තෙන්
රතු පාට ටික ගැන දන්නව නම් විස්තර කියන්නකෝ එතින්. හැමෝම දැනගන්න එක හොදයිනේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවනම් හිතේ තියන් ඉදලා හරි යනවද උබ විතරක් දැනගෙන. උබ...