සී මාර්ෂල්ලා පුහුණු කිරීම
විදේශිකයන් සී මාර්ෂල්වරු ලෙස පුහුණු කිරීමේ ආයතනයක් කළුතර, කටුකුරුන්දේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ඇවන්ට්ගාර්ඞ් සමාගමට චෝදනා එල්ල විය. එහෙත් එම පුහුණු ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ රක්නා ආරක්ෂක ලංකා සමාගම හා වන ඒකාබද්ධ ගිවිසුමක් ප‍්‍රකාරවය.
ආරක්ෂක හමුදාවෙන් හැර වෙනත්...