කවුරුත් දන්නෙ නැති - කවුරුත් කතා කරන ඇවන්ට්ගාඩ්
16 NOVEMBER 2015
පාවෙන අවි ගබඩා යනු කුමක්ද?
පාවෙන අවි ගබඩා යනුවෙන් හඳුන්වන්නේ සාගරයේ නැංගුරම් ලා තිබෙන අවි ආයුධ පුරවනු ලැබූ නෞකාය. මෙහි සුළු අවි රොකට් විදින ශරීරාරක්ෂක ඇඳුම්, උණ්ඩ, දුර බලන කණ්ණාඩි ආදී සුළු මෙහෙයුමක් සඳහා අවශ්‍ය වන උපකරණවලින්...