1. -333-

    දැඩිගම මුදලාලි දුටු තැන අල්ලන්න පොලිසිය සොයයි

    අම්මට සිරි, මුට කොහොම සල්ලියක් ද තියෙන්නේ. ආයේ මූ ලංකාවට එන්නේ නෑ. ඌට නිකං ම citizenship එකත් හම්බ වෙනවා කොහොමත් මං හිතන්නේ ඩොලර් මිලියන 10 ක් එහා invest කරලා තියෙන නිසා. එච්චර සල්ලි තියෙන එකෙක් ඔහොම කරා කියන්නේ අනිවාර්යෙන් ගැනු හුටපටයක් ඇති
  2. -333-

    අවන්/Air fryer එකක්

    Air fryer එකයි මේකයි දෙකම එකද බං? Air fryer එක රවුම් හැඩ ය විතරදා. ඉක්මනට කියපන්, අද daraz මාස්ටර් කාඩ් ඔෆර් එකට එකක් දාන්න ඕන.
  3. -333-

    හොද dongle එකක්

    Bump
  4. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පොරගේ manager අදාල ගාන ගෙවලා ඇත්තේ
  5. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අඩෝ හරි නම් අපිට නේ දිනුම දෙන්න ඕන.
  6. -333-

    ගෙදර අය ගැන කල කිරිලා ඉන්නෙ

    පුතා කීය වසරේ ද ඉන්නේ? එහෙම තමා දරුවෝ, දෙමාවු පියෝ. දරුවාට මොකක් හරි කර්දරයක් වෙයි කියන තැන ඉදලා සැකෙන් බලන්නේ. කොච්චර ලොකු උනත් ඒ ගොල්ලෝ ට ළමයි තවම නොදරුවෝ
  7. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ලංකාවේ අයට ඇරෙන්න මේ වගේ ලොකු ලකුණු සංඛ්‍යාවක් හඹා ගෙන හඹා ගෙන ගිහිං ජය පැන් බොන්න අමාරුයි
  8. -333-

    My Super Low Budget Aliexpress Gaming PC Specs - Need advice

    RAM නම් ඕයි ට අඩුවට Daraz එකෙන් coupen වලට ගන්න පුළුවන් Kingston 25% off එකක් යනවා.
  9. -333-

    cricket ආතල් ආතල්

    පොර එන්න කලිං cope එකේ හැමෝටම හොදට සලකලා ඇවිත් හිටියේ. කෝප් එකත් පුළුවන් තරම් බෝඩ් එක shape කරන්න බැලුවේ
  10. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    එන්න අපි ඉන්දියාවට supoort කරලා අපේ වස්තිය භාරත් දේශයට යවමු.
  11. -333-

    බඩ්ඩක් හම්බුණා 🤩

    වටිනවා. ඕකේ අලුත් 2023 ලින්ක් එක ත් හොයාගන්න පුලවන් නම් දාන්න
  12. -333-

    අතට අරන් එන්න 🤜

    හම්බෝ කුක්කු වලට බරව හැදිලා නේද?
  13. -333-

    මේ ෆිල්ම් එකේ ෆුල් එක හොයලා ඕන

    Guys.. මෙන්න මේ ෆිල්ම් එකේ ෆුල් එක හොයා ගන්න පුළුවන් නම් හොයලා දෙන්න පින්වතෙක්. ඔව් ඔව් XX violent අමු syko සීන් තියෙන එකක් තමයි. ෆුල් uncut එකේ 2.16 තියෙනවා. ගොඩක් ඒවා වල cut එක තියෙන්නේ. ඒක පැය 2.02 ක් වගේ. Film Name - Stolen Breath: The truth Revealed (2017) Direct link හෝ telegram නම්...
  14. -333-

    KAPRUKA -Kapruka Global Shipping 2023 kohomada bn

    කෑරි තට්ටය මගේ 5600 කට කෙළිය කොරෝනා කාලේ.
  15. -333-

    ක්‍රිකට් - මගුල්ගෙදර - ගැහීම

    මගුල් ගෙවල් නෙමේ, මළ ගෙවල් වෙලා තියෙන්නේ. අන්න කෙල්ලෝ වැල ලෙන්න යනවා චමිකයා කොළු කාර්යෙක් නිසා උන්ගේ dream ඔක්කොම ගහගෙන ගියා කියලා. ඌට කෙල්ලෝ නැහිලා තියෙන තරමක්..
  16. -333-

    මේ මොකද?? Simplytek ⚠️

    ඔයාගේ shop එක මොකක් ද? කොහෙද තියෙන්නේ?
  17. -333-

    Laptop buying help!!!

    12 th Gen එකක් බලන්න. 12 th gen ලාබයි performance අතින් ලොකු වෙනසක් තියෙනවා 11 th gen වලට වඩා
  18. -333-

    කෝ බං ප්‍රමෝධ්‍ය?

    එහෙම කියාපු ගමන් ලොකු කුට්ටියක් හම්බ වෙනවා කට වහං ඉඳපන් හුක්ති ගේ පුතා කියලා. ඌත් සතුටින්. අපිත් සතුටින් ඔක්කොම සතුටින්
  19. -333-

    ශ්‍රී ලංකා ක්‍රිකට් කොලු සීන් එලියට (GAY)

    https://m.facebook.com/story.php?story_fbid=pfbid02B9MDWSQB7WooeAEKHQGDanaTaXULB8irBpXkuF6EAQifRMdYambr1aLZChvMcQBsl&id=100082633480467&mibextid=UVffzb
  20. -333-

    ශ්‍රී ලංකා ක්‍රිකට් කොලු සීන් එලියට (GAY)

    චාමිකය වෙල්ලගේ පොල්ල අල්ලනවා නේද? ඕවා ඉතිං කොළු කමට bite ඒකටත් කරනවා.

    No contents