අද 06/11/2023
බලමු අර්ජුන මාස හයෙන් යම්කිසි ප්‍රගතියක් පෙන්නයි ද කියලා.
හැම match එකම දිනන්න කියලා නෙමේ කියන්නේ. දක්ෂයෝ ලංකාව නියෝජනය කරන්න අවස්තාව හදන්න ඕන.
පහුගිය කාලේ දූෂණ වංචා හොයලා අදාල මුදල් බාගයක් වත් අය කරගන්න ඕන. ( උන් යාළුවෝ මල්ලි. කවදාවත් දඩුවම් නම් හම්බ වෙන්නේ නැහැ)
ඒ වගේම...