1. -333-

    මනාලිගේ මූණ..👹

    මම ඉස්සෙල්ලම වැඩ කරපු තැනත් ඕකේ අනිත් පැත්ත සීන් එකක් උනා. අපිත් එක්කම management ට්‍රේනිං සෙට් උන කෙල්ල posh කෙල්ලෙක්. ඒ කෙල්ල බදින්න කලින් කොම්පැණි එකේ bride to be සීන් එකක් දැම්මා. ඔක්කොම උන් ෆුල් හොල්මන් මේ මොකක් ද මේ කියලා. හිනා කාලා මැරෙනවා අදටත් උන දේවල් හැටියට. එතැන ගොඩක් හිටියේ වයසක...
  2. -333-

    චීන ජනපති ඵන නිසා අැමරිකාවේ හිඟන්නන් පාරවල් වලින් ඉවත් කරයි..⚠️

    ලංකාවේ ත් කෝගම් මොකක් ද මඟුලක් තියලා එකට ත් ඔහොමම කළා. පට්ටම benz 400 ක් ගෙනත් ඒක ඉවර උනාම එකෙන් කාර් 300 ද කොහෙද වෙන්දේසි කළා. පට්ටම car ටික. තව එකටම කියලා එක එක වාහන බර තොගයක් වෙනවා. පොලීසියට army එකට ආරක්ෂාව දෙන්න වෙන වෙනම
  3. -333-

    අපට වරදිනකොටත් අපේ හොද දාන්න.. හොද වීඩියෝ ශෙයා කරන්න..- කුසල් රටෙන්ම ඉල්ලයි..

    අඩෝ මේක පට්ට. අපේ බොසා ට මේක යවන්න ඕන. ඌට ත් කියන්න ඕන අපි කොච්චර වැරදි කලත් අපි කරපු හරි ගිය ඒව විතරක් කියලා අපිව motivate කරන්න කියලා.
  4. -333-

    Telecom line එකක් ගන්න එක හොඳ ද?

    5G දුන්නොත් මොකෙක් හරි ඒකට මාරු වෙන්න
  5. -333-

    11.11 & black friday offers 2023

    අඩෝ මේක sure කරත හැකි ද? Review මොකුත් නැහැ. ගණන් ටිකක් අසාමාන්‍යයි https://a.aliexpress.com/_mPxokh6
  6. -333-

    11.11 & black friday offers 2023

    සිරාවට බං. මේ පාර මොකුත් සෙට් උනේ ම නැහැ.
  7. -333-

    11.11 & black friday offers 2023

    1tb, 512gb NVMe Gen 3 හොඳ offers නැද්ද?
  8. -333-

    Lenovo V15 Intel 11th Gen i5 1135G7 Rs.239,990 Rs.199,990

    12 th gen එකක් බලන්න. 11th to 12th ලොකු සීන් එකක් තියෙනවා. Price උත් අඩුයි.
  9. -333-

    🔴Breaking News : ICC තහනමෙන් සිංහ පෝතක වැටුප් අත්හිටුවයි..ජයවේවා...

    දැන් මොකුත් ම නැහැ. බය නැතුව පලයන්. Page කාරයොන්ට ගෙවන්නත් සල්ලි නැහැ දැන්.
  10. -333-

    11.11 & black friday offers 2023

    අමු බොරුව බං. දාපු order එක seller cancel කරලා daraz වල error එකක් නිසා ඒ price වැටිලා තියෙන්නේ කියලා
  11. -333-

    11.11 & black friday offers 2023

    bump
  12. -333-

    අපි parentsලාට ණය ගැතිද?

    උබ නයයි ද ඒ අය නයයි ද දන්නේ නැහැ. ඒත් පුළුවන් විදිය ට ඒ අයට කරපං. ඒ ගොල්ලෝ අපේ ජිවිත කාලේම ඉන්නේ නැහැ. නැත්තම් පස්සේ දුක් වෙන්න වෙන්නේ. උබ ට දරුවෝ හම්බ උන දවසක උන් උබෙන් ඒ ප්‍රශ්නෙ ම ඇහුවොත් මොකෝ කියන්නේ? එකම තමා උබේ දෙමවුපියන් ට ත් අද කියන්න තියෙන්නේ.
  13. -333-

    Home Lights | Fittings

    නුගේගොඩ super මාර්කට් එකේ 2 nd floor ද කොහෙද හොඳ බඩු අඩුවට තියෙන තැනක් තියෙනවා. Floor එක් මතක නැහැ
  14. -333-

    Most secure Mobile Banking App ?

    Secure කියලා එකක් නැහැ. අපි secure වෙන්න ඕන ලංකාවේ. Frimi එක පාවිච්චි කරනවා සම්පත් එක ලින්ක් කරලා. Combank main account එක. සල්ලි ඕන උනහම සම්පත් එකට ඕන ගාන transfer කරනවා. ඔන්ලයින් payment ෆ්‍රීමි හරහා කරන්නේ සම්පත් එකෙන් frmi top up කරලා. ඔන්ලයින් payment වලට frimi vertual card use කරන්නේ...
  15. -333-

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද නම් කොහොම හරි දිනන්න වෙනවා.
  16. -333-

    මැක්ස්වෙල්ගේ ඉනිම ගැන උඹලා මොකද හිතන්නේ

    ඇත්තට ම අපේ උන් ගැන දුක හිතුනා. මූ කිසිම foot work එකක් වත් නැතුව බල්ලොන්ට ගල් ගහනව වගේ ගැහුවේ. අපේ උන් එක ලකුණක් දාගන්න කොච්චර තැටපිල්ලක් තටපනවද? බෝලේ bat එකේ වද්ද ගන්න ම කොච්චර ගේමක් දෙනවද. මුන්ගේ ඇග වල් එහෙම හෙන හයියයි. රටේ ආර්ථිකය සහ නීති රිති එක්ක කෑම වලින් හොර කන්න බැරි නිසා උන් කන බොන...
  17. -333-

    ඇමතිවරු සාගල රත්නායකට වගකියන්න ඕන ඇයි? එයා කවුද 🐦‍⬛

    ජනාධිපති ආර්යාව නිසා. සිරිසේන තමා ඕකට කැරිම කට් එක දුන්නේ. එදා ඉඳන් රනිල නයි වයිරායි සිරිසේන එක්ක. ඒ කාලේ අගමැති රණිලාගේ Air Force බිල් එක හැම මාසෙම මිලියන 600 යි ලු. මූ පාර්ලිමේන්තු වේ ඉඳන් උදේ හවස රෑ දවල් හැම වෙලේම හෙලිකොප්ටර් අරන් සාගල ඉන්න මාතර පැත්තේ මොකක් ද තැනක් කිව්වා. එහේ යනවලු...

    No contents