කම්මැලි නිසා ම මේකට රිප්ලයි එකක් දාන්න හිතුනා.......
ඔයා කියන විදිහට ඔයා මේ අවුරුදු 30 ම වගෙ ගෙවලා තියෙන්නෙ අනික් අයට ඔනි විදිහට.....ඉතින් ඔයාට දැන් ඔප්ශන් 2ක් තියෙනවා...
1.ඉතිරි කාලයත් අනික් අයට ඔනි විදිහට ජිවත් වෙන එක..
2.නැත්නම් තමන්ට ඔනි විදිහට ජිවත් වෙන එක..
ඔයා අනික් මිනිස්සුන්ට දොස්...