අම්මපා අනුරාධ මොකක්ද මේ ලැජ්ජ නැති වැඩේ:angry:ඉන්ටර්නෙට් එන්න සල්ලි තියෙනවා..අඩු ගානෙ එකෙන් ඔන්ලයින් ජොබ් එකක් හරි කරන්න ඔනි..එවා නැ..මේතන මේ 50,100 එවා ඉල්ලනවා..ජොබ් එකකට යන්න බෑ මයි කියමුකො...ඔය නෙට් එකෙ තියෙන්නෙ DIY වැඩ..එවා කරලා හරි ස්වයං රැකියාවක් කරන්නකො....එහෙම නැත්නම් පාපිසි හරි මහන්න...