ඔව් නෙ.මුලින් කිව්වා දවස් 3කින් එන්න කියලා..පස්සෙ ඉතින් කතා කිරිමේ හැකියාව මත සහ එතන හිටපු සෙනග ප්‍රමානේ මත විනාඩි 10න් ගත්තා.....:cool:
එහෙම කරන්න..ඔයා කස්ටමර් කෙයා කතා කරලා අහන්න..එයාලා දවස් 3න් දෙන්නම් කියනවා නම් අනිවා එදාම ගන්න පුලුවන්..හුගක් වෙලාවට අගහරුවාදා, බදාදා වගෙ දවස් වල 10ත් 12 අතරෙ...