විකුණුව කිව්වේ
හම්බන්තොට වරාය සහ ගුවන්තොට (වී ගබඩාව තමයි :lol:)
,කොලබ දකුණු වරාය
,තිරිකුනා මලේ තෙල් ටැංකි මිල කරන්න බැරි
,පුල්මුඩේ කනිජවලි නිදියත් එක්කම ,
පොර්ට් සිටි
ත්රින්කෝ වරාය
ඔය ටිකක් විතරයි මතක් වුන ..
මීට අමතරව රාජ්‍ය ආයතන ..
ඔව්ව වික්කට ලැබුන සල්ලි වලට වෙච්ච දේකුත් නැ...