ඒවුනාට බං ඇතුළ දේවාලේ වගේනේ හතර වටේ ලයිට් ගහගෙන..:baffled:
ඒ මදිවට අර සීට් එක යට මෙලෝ රහක් නැතුව බෝල්ට් ඇණ වලින් හයි කරපු සබ් වූෆර් ඉලව්වයි, පිටකොටුවේ විකුණන්න තියෙන බෆල් 4 යි එක්ක නිදහසේ ගමනක් යන්න බෑනේ මනුස්සයෙකුට..:sorry:
ප්ලග් පෝට්, වයිෆයි කූල් බොක්ස්, වෝටර් ඩිස්පෙන්සර් වගේ දේවල් ගලවන්න කියන...