පූසට වෙච්ච දේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    මස්සිනා නංගි ගැන දැන් හොදට හොයල බලනවද?
    උ ගෝතයෙක් බන්. දැන් කොච්චර කල් ඉඳන් මු ඔය සින් එක ගැන කියනවද. උ හොයල බලන්නේ නැ.
     
    • Sad
    Reactions: AnuradhaRa

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    බෙහෙත් දන්නා එක්කන් පලයන්. පව්.
    ගියා උදේ. Surgery එකක් කරන්න ඕනෙ කිව්වා.
    ඒකට සිහි නැති කරන හින්දා කන්නෙ නැතුව පැය 6ක් තියලා අරන් එන්න කිව්වා
     
    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    උ ගෝතයෙක් බන්. දැන් කොච්චර කල් ඉඳන් මු ඔය සින් එක ගැන කියනවද. උ හොයල බලන්නේ නැ.
    බාබත් ටිකක් ගෙනත් කෑවා එපා එපා මස් කන්නට කිරි අම්මාගේ සිංදුව අහන්න ගමන්. Rip nimal wilson
     
    • Dislike
    Reactions: siri_ayya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,060
    113
    Kuwait-Galle
    ගියා උදේ. Surgery එකක් කරන්න ඕනෙ කිව්වා.
    ඒකට සිහි නැති කරන හින්දා කන්නෙ නැතුව පැය 6ක් තියලා අරන් එන්න කිව්වා
    උට පැය 6ක් කන්න නොදී කොහොමද තියන් ඉන්නේ ඉතින්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ගියා උදේ. Surgery එකක් කරන්න ඕනෙ කිව්වා.
    ඒකට සිහි නැති කරන හින්දා කන්නෙ නැතුව පැය 6ක් තියලා අරන් එන්න කිව්වා
    මචං අපේ එකාගෙ ඔය වගේ සැරව ගෙඩි තුනක් ආව
    එකපාරක් කකුලෙ
    තව පාරක් කම්මුලේ
    දැං අනිත් කම්මුලේ :P
    මූ හොදට කාල බීල ඉන්න ඩයල් එකක්. පණ හයියයි මාර විදියට
    ගෙඩි පැලිල කුණු ලේ ගිහින් ඉබේම හොද වෙනව
    මං ඒ හින්ද සැරව ගෙඩි ගනන් ගන්නෙ නෑ මුගෙ. අනිත් දේවල්වලට ගෙනිහින් ප්‍රතිකාර කරනව..
     
    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    උට පැය 6ක් කන්න නොදී කොහොමද තියන් ඉන්නේ ඉතින්.
    නිහාල් නෙල්සන් ගේ පොටෝ එකක් පෙන්නනවා. එතකොට බත් කන්නේ නැහැ ආත්ම 7 ටම
     
    • Dislike
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    උට පැය 6ක් කන්න නොදී කොහොමද තියන් ඉන්නේ ඉතින්.
    අපේ පූසි ටත් operation කරා පැටව් හම්බෙන්නේ නැති වෙන්න.. ඒකටත් ඔහොම කන්න බොන්න නොදී පැය 6 k තියන්න කීවා.. ඒ ගමන අපි ඌව ගෙට දාගේන හිටියා දොස්තර එනකන්.. අනිත් පූසට කන්න දෙද්දී මූ ගෙදර ලතෝනි දෙනවා කෑම ඉල්ලලා.. ඒත් ඉතින් දුන්නෙ නැහැ හිත දැඩි කරගෙන හිටියා.. පස්සෙ හවස පැය 2ක විතර operation එක කරලා එදා දවසම වගේ සිහි නැතුව හිටියා.. පහුවෙනිදා උදේ කෑවා :)
     
    මට එතනින් කිව්ව එක අමතකයි.කෑම විතරයි නේද නොදී ඉන්නෙ,වතුර දෙනව නේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    මට එතනින් කිව්ව එක අමතකයි.කෑම විතරයි නේද නොදී ඉන්නෙ,වතුර දෙනව නේ
    මං නම් වතුර දුන්නෙත් නෑ බන්... පැය 6යි නේ.. ඕක කියන්නෙ සිහි නැති කරාම අමශේ තියෙන ඒවා උඩට ඇවිත් පෙනහල්ලට යන්න ඉඩ තියෙන නිසා.. වතුර වත් නොදෙනවා නම් වැඩිය හොදයි..
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    උට පැය 6ක් කන්න නොදී කොහොමද තියන් ඉන්නේ ඉතින්.
    කාමරේකට දාලා වහනවා
    මචං අපේ එකාගෙ ඔය වගේ සැරව ගෙඩි තුනක් ආව
    එකපාරක් කකුලෙ
    තව පාරක් කම්මුලේ
    දැං අනිත් කම්මුලේ :P
    මූ හොදට කාල බීල ඉන්න ඩයල් එකක්. පණ හයියයි මාර විදියට
    ගෙඩි පැලිල කුණු ලේ ගිහින් ඉබේම හොද වෙනව
    මං ඒ හින්ද සැරව ගෙඩි ගනන් ගන්නෙ නෑ මුගෙ. අනිත් දේවල්වලට ගෙනිහින් ප්‍රතිකාර කරනව..
    සැරව ගෙඩි කියන්නෙ ගෙඩිත් නෙවෙයි අපෙ එකාගේ අතේ කිහිල්ල වගේ හරියෙන් ඇග ඇතුලෙන්ම ඉදිමිලා තියෙන්නෙ බැලුම වගේ
     
    AnuradhaRa

    Well-known member
  • සැරව ගෙඩි කියන්නෙ ගෙඩිත් නෙවෙයි අපෙ එකාගේ අතේ කිහිල්ල වගේ හරියෙන් ඇග ඇතුලෙන්ම ඉදිමිලා තියෙන්නෙ බැලුම වගේ
    වෙන කේස් එකක් වෙන්න ඇති

    මං නම් වතුර දුන්නෙත් නෑ බන්... පැය 6යි නේ.. ඕක කියන්නෙ සිහි නැති කරාම අමශේ තියෙන ඒවා උඩට ඇවිත් පෙනහල්ලට යන්න ඉඩ තියෙන නිසා.. වතුර වත් නොදෙනවා නම් වැඩිය හොදයි..
    අපේ පූසි වතුර බොන්නෙ නෑ. කන්න විතරයි හොයන්නෙ
    මූ ලෙඩවෙයි කියල මම වෙලාවකට සිරින්ජරේකින් කටට වතුර ටිකක් පොවනව
    ------ Post added on Dec 14, 2022 at 5:26 PM