මිත්‍යාව- හැම අපස්මාර තත්ත්වයක්ම බෙහෙත් වලින් සුව කරන්න පුළුවනි.
සැබෑව- අපස්මාරය කියන තත්ත්වය එක්-එක්කෙනාට බලපාන්නෙ එක එක විදිහට. බොහෝමයක් දෙනාට සාර්ථකව ප්‍රතිකාර කරන්න
පුළුවනි. ඒත්, කිහිප දෙනෙකුට මේ ප්‍රතිකාර වලට සුවය ලැබෙන්නෙ නෑ. දැන් තෝරාගත් අපස්මාර රෝගීන් සඳහා ශල්‍යකර්මයත්...