Mobile Phone උදව්වක් ඕනා ඔචන්. අනේ මචන්ලා.......
මම ගාව තියන්නේ 5530XM Mobile Phone එකක්. ඉයේ Colombo වලට හොදටම වැස්සා. මම phone එක ඉයෙත් රැ use කරන කොට phone එකේ Battery Full තිබ්බා... හැබැයි මචන් උදේ Phone එක On කරන කොට Phone එක on වුනේ නැහැ. මම මචන් හොදට බය වුනා...