අපස්මාරය ගැන පවතින මිත්‍යා මත සමහරක් !
මිත්‍යාව- මීමැස්මොරය තිබෙන උදවිය ආබාධිතයන්ය. ඔවුන්ට වැඩක්-පළක් කිරීමේ හැකියාවක් නොමැත.
සැබෑව- ඉතා බරපතල මුර්ඡාවීම් තිබෙන සුළුතරයක් සම්බන්ධයෙන් නම් මේ කතාව සැබෑවක්. ඒත්, බහුතරයක් දෙනාට - තිබෙන
හැකියාවන්, නොහැකියාවන් සමාජයේ අනෙකුත් අයට...