කවුරුත් මැරිච්ච මිනිසුන්ට හොද වැඩේ කියල නැහැ බන්. එත් ප්‍රංශය අතුලුය් රටවල් පාඩමක් ඉගන ගත්ත එක හොදයි. එයාල උඩගෙඩි දුන්නේ ඔයවගේම ව්‍යසන මාලාවකට කියලා අනිත් රටවල. තායිලන්තය පිලිපීනය ඉන්දුනීසියාව හමාරටකම වගේ තර්ස්ත්යන්ට මුදල් එකතු කරන තෝතැන්නක් උනේ යුරෝපය. එකෙන් වැඩි සහයක් හම්බුනේ ප්‍රංශයෙන්...