1. maxboysl

    ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

    ඔව් එක තමයි මාත් කියන්නේ. :)
  2. maxboysl

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530

    පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර&#3530 පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර් ලබා දීම රජයේ අරමුදල් වියදම් කර පාසැල් සිසු සිසුවියන් හට මෙතෙක් ලබා දුන් පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අමාත්‍යවරයා තීරණය කර තිරණය කළ බව වාර්තා විය. ඕනෑම...
  3. maxboysl

    ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

    :):):) හොද පාඩම් ඕකුන්ට
  4. maxboysl

    ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

    ඕකුන්ට හොද පාඩම් හැබැයි ඕක මැරුණු අහිංසක මිනිස්සු නම් පව්. එත් ඕකුන් කොටින්ට කොච්චර සපෝට් කලාද ?? එංගලන්තේ කොටි තහනම් කලට පස්සේ කොටි ගේම් ගැහුවේ ප්‍රංශයේ ඉදන් තමයි. කොච්චර රටාවක් වලට සල්ලි දෙන්න ඇතිද ?? එක එක කල්ලි වලට ?වියට්නාමේ කොච්චර මිනිස්සු මැරුවද]?? උන්ගේ මිනිස්සු විතරද...
  5. maxboysl

    නැහැදිච්ච_ගැහැණු_ලමයෙකුගේ_ලක්ෂණ..

    :lol::lol: නෙට් එකේ තිබ්බේ බන්, හිනා යන නිසයි දැම්මේ:lol::lol:
  6. maxboysl

    '''''' ඇණ මුරිච්චි ''''''

    යකෝ වැඩ කරන්න පුළුවන් ටුල්ස් නේද මුන් මේ කපලා කොටලා සුකුරුත්තං දාල තියෙන්නේ ..:growl::growl::growl:
  7. maxboysl

    Think twice before drink :(

    ලොල්
  8. maxboysl

    නැහැදිච්ච_ගැහැණු_ලමයෙකුගේ_ලක්ෂණ..

    නැහැදිච්ච_ගැහැණු_ලමයෙකුගේ_ලක්ෂණ.. නැහැදිච්ච ගැහැණු ලමයෙකුගේ ලක්ෂණ.. ඔබට මෙවැනි ලක්ෂණ නැහැ නේද රත්තරං දුවේ? :lol::lol::lol:
  9. maxboysl

    ඔබ නැතිව, ඔබ එක්ක වාරණය වීම mokada hetuwa ...

    ෆිල්ම් එක ලස්සනයි මච්න්. එත් නොගලපෙන් තන් තියනව. ඔක තනිකරම හමුඩාවට මඩ ගහන්න හැදුව වගෙ. යුධ්ධේදී මොනා උනත් දැන් යුද්දේ එවරයි. කොතනකවත් දෙමල මිනිහෙක් ෆිල්ම් එකක් හදන්නේ නැහැ අරන්තලාවේ හාමුදුරුවෝ මරපු එක ගැන එහෙම. ඕවා නැතව නැතව මතු කරනවා වෙනුවට කරන්න ඕනි ජාතික සමගිය හදන එක එත් මේ යුද්දයේ...
  10. maxboysl

    ප්‍රංශයට_ප්‍රහාර මාලාවක්

    නිදහස් කලේ තවම චෝදනා ගොනු කරල නැති සැකකරුවො. රටේ සාමාන්‍ය ඇප නීතිය අනුව කිසිම චෝදනාවකට සැකපිට මාස 12කට වඩා රක්ෂිත බන්ධනාගාරයේ තියාගන්න බෑ. මේ සැකකරුවො 2009 ඉදන් චෝදනා නැතුව දැන් අවුරුදු 6ක් තිස්සෙ ඉන්නෙ. ඒක තනිකරම නීති විරෝධියි ඔකයි ඔතන තියන ප්‍රශ්නය කොහොම උනත් ඔය මිනිසුන් නිඩහස් කරන එක හොඩ...
  11. maxboysl

    ඔබ නැතිව, ඔබ එක්ක වාරණය වීම mokada hetuwa ...

    ඕක ලස්සන උනත් පට්ට ගොබ්බයි. සිංහල හමුදාවේ උන් දෙමල තරුණියන් සියල්ලම පහේ ධුස්හන්ය කරනවා කියන මතය වපුරන්න හදනවා. එත් එක ඇත්ත නෙමයි කියල හැමෝම දන්නවා. ඒවගේම හමුදාවෙන් පන එන සෙබලා පැනලා එන්න හේතුව වෙන්නේ දෙමල තරුණියක් ධුෂණය වනු දැක කමපවට පත්වීම. එක ඇත්ත වෙන්න් පුලුවන්ද ?? හමුදාවෙන් පැනල...
  12. maxboysl

    හතුරාගෙ හතුරා

    https://www.facebook.com/video.php?v=1925941917631040
  13. maxboysl

    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    බලමු මචං මොකද වෙන්නේ කියල උබ හරි කියන එක මම පිලිගන්නවා. උබ ෆිල්ඩ් එක ගැන මට වඩා දන්නා නිසා.:).. ඉස්සරහර කව්රු මොනා කරයිද කියන එක හිතාගන්න අමාරුයි නේ :)
  14. maxboysl

    සෝභිතහිමිගෙ අවසන්කැමැත්ත ඉටුනොකිරීම හො&#

    උ නම තාත්ත වගේම වේසිගෙ පුතෙක් තමයි
  15. maxboysl

    සෝභිතහිමිගෙ අවසන්කැමැත්ත ඉටුනොකිරීම හො&#

    ශෝක දින දාන එකවත් කොඩි දාන එකවත් ලොකුවට රාජ්ජ උත්ව්සව තියන එකවත් නෙමයි කරන්න ඕනි. සොපිත් හාමුදුරුවෝ බලාපොරොත්තු උන පාලනය ගෙන එම. මුන් චන්දෙට කලින් කතා කරපුවා දැන් මිකුත් නැහැනේ ?? අදිවේගී පාරවල් වලින් මාටියා ගැහුවා කියපුව බදු මිල මොනා වත් ඉටු කරලා තියනවද ?? ඒ මදිවට මුන් හොරෙන් හොරෙන්...
  16. maxboysl

    හතුරාගෙ හතුරා

    :lol::lol:

    No contents