අපෝ අපි ඉස්කෝලේ යන කාලේ තමයි ඕකගේ කදුරු මලක්ද කොහෙද සින්දුවක් අවේ. මගේ නංගිගේ කදුරු මලින් මුතුපොට ගොතලා ඔය වගේ මගුලක්. හැම බස් කාරයාම ඕක තමයි දාගෙන යන්නේ. කොහොමද උදේට හවසට නුගේගොඩ කිරුලපන හරියේ ට්‍රැෆික් එකේ කටුකාක ඉන්නකොට මුගේ සින්දුත් ඇහෙනකොට...:lol: දෙව්ලොව සැප
:lol::lol: