හමුදාවකට බැරි නම් මොකද හමුදාවට අබාර දීල තියෙන්නේ.
රජයේ සමාගමකට පුළුවන්. රක්නා ලංකා එකේ කොන්තරාත්තුව තමයි අවෙන් ගාඩ් එකට දීලා තියෙන්නේ බුරන්න ඉස්සලා පොද්දල් හොයල බලල කතා කරපන්
ඒ නිසා තමයි රක්නා ලංකා කියලා රාජ්‍ය (පුද්ගලික) සමාගමක් හදලා තියෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා ඇවන් ගාඩ් එකට...