සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uba wage deshapaluwanta ammawath wikunana kalakanniyek.. yako balapan sobitha hamuduruwange atheethaya aran hamuduruwo paata paksha walata wada kale na. hama welema janathawage paththen katha kare... janathawa wenuwen.. ubata amaru mahindawa elawanna hamuduruwo wada kala nisane... mahindawa path karannath oya hamuduruwo wada kala eka uba dannawada? waradda pennala dunnamma mahinda eka hadagaththe nane.. dan ithin thope hithe thiyana tharahata banapan...

    ඉතින් මහින්ද වැරද්ද හදා‍ගත්ත නැති නිසා 2005 දී විරැද්ධ උන සෙට් එකටම ආපහු සපෝර්ට කලා එහෙමද? අන්තිමට කිවුවා අපිට වැරදුනා ‍මහත්තයෝ කියල?

    ඔහොම ගොන් විදියට තීරණ ගන්න වාට වඩා හොදයි යකෝ වන වැදිලා භාවනා කරන එක.

    මෙතන එකෙක් වත් කියන්නෙ නෑ සෝභිත හාමුදුරැවෝ මලේ යහපාලකයන්ගේ වැරැද්දෙන් කියලා. අන්තිමට සෝභිත හාමුදුරැවෝ මැරිච්ච එකටත් පලි ‍මහින්දයා.

    යහපාලන පො*නයෝ ඔහෙමා තමා...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යහපාලනේ නිසා උඹලට ලැබුන කොන්තරාත් කියපන් එතකොට මම කියන්නන්...

    :lol::lol: api ethin mukuth ganna oni nam apith mahindata kade yanavane ban. me jeppo apen ganna misak apita deyak denna hadana jathiyak nemayi
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: api ethin mukuth ganna oni nam apith mahindata kade yanavane ban. me jeppo apen ganna misak apita deyak denna hadana jathiyak nemayi

    :lol::lol::lol: හරි ‍සෝක්.... උඹලට විරැද්ධ මතදරන උන් මහින්දගෙන් ගත්ත උන්... උඹලා හෙන පිරිසිදු ජාතිප්රේමීන්.... :lol::lol::lol:

    පාර්ලිමේන්තුවේ අනික මේ... උඹලගෙ පැත්තට හුරේ දානවා නන් ඌ හොදයි... නැත්තන් ඌ සල්ලි හොරා කන එකෙක්...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    gunebhai kiyanne me elakiri eke inna amuma amu kuhaka kalakanni ballek. ochchara mahindata wada karapu toiya, dilwaale wath mehema na...

    මුට බැනල වැඩක් නැහැ බන්. මු නැති උනොත් තවත් ගුනේ බායිලා 1000 උනත් මේ ජරා ජීරණ ක්‍රමය නිර්මාණය කරනවා. ගුනේ බායිලාගේ විතරක් නෙමයි බන් ඒ වැරැද්ද පොඩි කාලේ ඉදන් තමන්ට හරියනවනම් අනිත් උන්ට කෙල උනත් කමක් නැහැ කියල හිතන්න පාසලින් ගෙවල් වලින් දෙමාපියන්ගෙන් යාලුවන්ගෙන් ලැබුච්ච අහාශය. මු මැති උනොත් මු වගේ දහසක් දෙනෙක් මේ ක්‍රමය විසින් නිර්මාණය කරනවා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :lol::lol::lol: හරි ‍සෝක්.... උඹලට විරැද්ධ මතදරන උන් මහින්දගෙන් ගත්ත උන්... උඹලා හෙන පිරිසිදු ජාතිප්රේමීන්.... :lol::lol::lol:

    පාර්ලිමේන්තුවේ අනික මේ... උඹලගෙ පැත්තට හුරේ දානවා නන් ඌ හොදයි... නැත්තන් ඌ සල්ලි හොරා කන එකෙක්...

    :lol: එ එතින් උබේ තියරිය. එක මට ආදේශ කරන්න එපා.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    gunebhai kiyanne me elakiri eke inna amuma amu kuhaka kalakanni ballek. ochchara mahindata wada karapu toiya, dilwaale wath mehema na...

    තෑන්ක්ස මචන්.. උඹලා නිසා තමා තව තවත් හොදට කෙමෙන්ට් කරන්න‍ ධෛර්‍ය ලැබෙන්නෙ...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol: එ එතින් උබේ තියරිය. එක මට ආදේශ කරන්න එපා.

    මම කොහේද බන් මෙතන මම දරන මතයට විරැද්ධ උන් සල්ලි වලට කොමෙන්ට් කරනවා කිව්වෙ?

    අනික උඹ මනේ දැන මං ගැන නිකන් ‍බොරැ බිල්ලෙක් මවලා අනිත් උන්ව කුලප්පු කරන්න හදන්නෙ. එහෙම කොරන්නේ නන් පො*නයෝ. උඹත් එයින් එකෙක් කියල මම හිතන් නෑ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කොහේද බන් මෙතන මම දරන මතයට විරැද්ධ උන් සල්ලි වලට කොමෙන්ට් කරනවා කිව්වෙ?

    අනික උඹ මනේ දැන මං ගැන නිකන් ‍බොරැ බිල්ලෙක් මවලා අනිත් උන්ව කුලප්පු කරන්න හදන්නෙ. එහෙම කොරන්නේ නන් පො*නයෝ. උඹත් එයින් එකෙක් කියල මම හිතන් නෑ.

    :) උබ ගැන බිල්ලෝ මවන්නේ මොකදට බන්. උබේ වැඩ දැක්කම දුක හිතෙනවා මිසක්. :(
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    මම දන්නා විදියට මේ හාමුදුරුවෝ කිසිම පක්ෂෙකට කඩේ ගිය හාමුදුරු නමක් නෙමෙයි තරුණ කාලේ ඉදන් රජයන් කරන වැරදි වැඩ වලට එරෙහිව මිනිස්සුන්ගේ පැත්තේ ඉදලා සටන් කරපු හිමි නමක්..ගොඩක් රජයන් මේ හාමුදුරුවන්ව අපවත් කරන්න හදපු අවස්ථා තිබුනලු..දැන් බුද්දාගමේ නායකයත් මහින්ද වෙලා... ලංකාවේ එවුන් කටින් නම් මාර දේශප්‍රේමී බුද්දාගමට මාර ආදරෙයි ඒ වෙනුවෙන් මැරෙන්න ලෑස්ති ඒ උනාට උන්ගේ ඇතුලේ තියෙන්නේ මේවා...කලකිරෙනවා... ඔලු brain wash කරපු එකේ ප්‍රතිපල තමයි...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    12122753_865846246856511_1988177132721812506_n.png
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    01. කවදාවත් හාමුදුරු කෙනෙකුට බනින්න එපා...විවේචනය කරන්නත් එපා..ඒක ලොකු පවක්..බණ පොඩ්ඩක් අහල බලපන්...විපාක ඇහුවම උඹලට තේරෙයි...

    02. මේ හාමුදුරුවෝ බුද්දාගම වෙනුවෙන් ලොකු සේවයක් කරන්න ඇති..එහෙම කරලා තියෙනවනම් අපි ඒවාට ණයගැතියි..එත් මේ හාමුදුරුවෝ ගොඩක් ප්‍රසිද්ද උනේ දේශපාලනේ නිසානේ...මහින්දගේ කට්ටිය බනින්නෙත් මෙතුමන් වහන්සේ මහින්දව එළවලා හොඳ පාලනයක් මේ රටේ ඇති කරන්න හදපු නිසා..මේ හාමුදුරුවෝ අවංකව හිතින් බලාපොරොත්තු උනා මම දැක්ක විදියට මහින්දව එලෙව්වට පස්සේ යහපාලනයක් මේ රටේ ඇති වෙඉ කියලා...එත් උනේ නොහිතපු දෙයක්..ඒකට මේ හාමුදුරුවෝ ගොඩක් හිත් වේදනාවෙන් හිටියේ..උඹලා මාද්‍ය වල දකින්න ඇතිනේ කියපු දේවල්...

    බය්යන්ට ටෝයියන්ට දෙගොල්ලටම කියන්නේ නිකන් පව් පුරවගන්න එපා හාමුදුරුවෝ විවේචනය කරන්න ගිහින්..

    මම මහින්ද වාදියෙක්...එත් මේ හාමුදුරුවන්ට බනින එකට විරුද්දයි..

    ඒ බහුතරයක් ටෝය්යෝ වගේම මේ ස්වාමීන් වහන්සේ නමත් ඇත්තටම මේ රටට ඇත්තටම යහපාලනයක් එනවට ආස උන නිසා...ඒක උනේ නෑ කියලා මේ ස්වාමීන් වහන්සේ නමට අපහාස කරලා වැඩක් නෑ...

    අපහාස කරපන් ඕනතරං අර පඹයෝ දෙන්නට..



    ඒ කිව්වේ? තේරුනේ නෑ උඹ අදහස් කරන දේ...

    ලංකාවේ උන්ට ආගමයි දේශපාලනෙයි තමන්ගේ වාසියට තියෙනවන්ම් අන්න... නියමයි