youtube HD video phone එකෙන් බාන්නේ කොහොමද

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    youtube HD video phone එකෙන් බාන්නේ කොහොමද

    You tube එකේ තියන HD video මගේ android phone එකෙන් බාන විදිහ කියලා දීපල්ලා මචන්ලා.මම playstore එකෙන් youtube video downloader කියලා softwear ගොඩක් ගත්තා.ඒ එකක් වත් හරියට හරියන්නෙ නැ.එක්කෝ මම ඒවගෙන් download කරන විදිහ දන්නෙ නැ.සමහර softwear වල නිකම් video එක download වෙනවා.HD එක ගන්න අමාරුයි.උබලා දන්න softwear එකක් තියනවනම් කියහල්ලා.
     

    gojabiya123

    Banned
    Oct 24, 2014
    28
    1
    0
    www.ss*********** ඕකෙ www. වලට පස්සෙ ss ගහපන් ඊට පස්සෙ ලෝඩ් කරපන් එතකොට තියෙන ෆෝර්මැට් කොලිටි ඔක්කොම එනවා
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    youtube video එකක් download කර ගන්න app එකක් play store එකේ හොයල වැඩක් නැහැ බන්. එහෙම download කර ගන්න app එකක් නැහැ. එහෙම පුළුවන් apps ඔක්කොම වගේ අයින් කරනවා google එකෙන්. එක against policy ලු.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    tube mate kiyala app ekak thiyanava yaluwa.. play store eke neme bt 3rd party... google eken search karala balanna..