ඔවු යකඩ බාර් නං කෙලින්ම බාර් එකේ තික්නස් එකෙන් කියන්නෙ (1.4mm, 1.6mm etc)
ඇලුමිනියම් වල ඒක කියන්නෙ බරෙන් (Kg/m), එකම බාර් එක තියෙන්න පුලුවන් (Kg/m) එක වෙනස්, මේක වැඩී කියන්නෙ බාර් එක ගනකම වැඩියි සහ හයිය හොඳයි
තව එකම බ්‍රෑන්ඩ් එක එකම බාර් එක තියනවා පේන්ට් එකෙන් වෙනස් වෙන ඒවා, නෝමල් පේන්ට් කරපු...