සමහරවිට රවුටරේ අවුලක් වෙන්නත් පුලුවන්
මගේ කලින් තිබුනු රවුටරේ කනෙක්ශන් සේරම අන්ස්ටේබල්
ලැප් එක කනෙන්ට් වෙන්නෙ නැහැ සමහර වෙලාවට ස්ලීප් කරලා ගත්තම කනෙක්ට් වෙන්නෙ නැහැ
සමහර වෙලාවට කනෙක්ට් වෙලා විනාඩි දෙක තුනක් යනවා ඉන්ටනෙට් වැඩ කරන්න ගන්න
ටීවී එක auto connect වෙන්නෙම නැහැ වගේ අවුල් හැට හුට හමාරක්...