1. NEMISIS

    internet unlimited දුන්නොත්?

    ඉතින් දැන් ඔය තියන unlimited connection එකක් අරගෙන ඔය තියන වැඩ ටික කරගන්න බැරිද?
  2. NEMISIS

    මොනවද use කරන unlimited package

    2mbps is pretty slow, if you are used to getting internet with other connections, there is a wait to load web pages, which is irritating. you can't even load multiple pages in different tabs etc. i suggest not to go with 2m one. 4mbps one is good, can stream HD, Netflix HD works only half of...
  3. NEMISIS

    මොනවද use කරන unlimited package

    dialog 8Mbps unlimited 8404.00 LKR including taxes.
  4. NEMISIS

    1kv inverter and 1.2kv lithium iron battery?

    බැටරි කැපෑසිටි එක පැනල් කැපෑසිටි එක එහෙම කැල්කියුලේට් කරලා හදා ගන්න ඕන සේරම උපකරන ටික දාල වැඩිම වොට් ගානක් යන වෙලාව බලලා ඊට වඩා ටිකක් වැඩියෙන් ඉන්වර්ටර් එක ගන්න එක සේෆ් ඔය දාල තියන බඩු ටිකට විතරක්ම නම් 1KW ඉන්වර්ටරේ හොඳටම ඇති. ඉන්වර්ටර් වල Peak power/Norminal පවර් කියලා දෙකක් තියනවා 1KW නෝමිනල්...
  5. NEMISIS

    පන්සල..කඨින පින්කම සහ ගෑනු

    btw uba me game da inne? username eka nisa hitune
  6. NEMISIS

    Admin panel adding using html

    CMS එකක් දාල කරපන් බන් ෆුලි කස්ටම් කරන්න හේතුව මොකද්ද? ෆුල් කස්ටම් කරනවා නං අර ඉස්සරම කාලෙ වෙබ් සයිට් හැදුවා වගේ ඇඩ්මින් සයිට් එකක් වෙනම හදනවා ඇඩ්මින් ෆීචර්ස්ටික දාල එහෙම නැත්තම ඔය සයිට් එකේම role based හදලා ඇඩ්මින් කෙනෙක් ලොග් උනාම ඇඩ්මින් ෆීචර්ස් ටික පෙන්නන් හදන්නත් පුලුවන්
  7. NEMISIS

    ජිවිතය විදිනවද ? විදිනවා කියලා පෙන්න හදනවද ?

    අඩෝ මේක දැක්කට පස්සෙ මම නිකමට කල්පනා කරේ මම FB නෑ ටික් ටොක් නැ SM එකක කියලා එකවුන්ට් එකක් හරි තියෙන්න Insta එකේ සහ twitter එකේ විතරයි, පෝස්ට් දාලා නැහැ . ඒ දෙකත් ඔය කවුරු හරි දාන ෆොටෝ එකක් බලා ගන්න හරි නිවුස් එකක් බලා ගන්න වගේ රෙඩිට් එකේ සහ EK එකේ නං ටිකක් වැඩිපුර ඉන්නවා
  8. NEMISIS

    පන්සල..කඨින පින්කම සහ ගෑනු

    මේ ත්‍රෙඩ් එක බම්ප් උනු නිසා වයිෆ්ගෙ ගමේ පන්සලේ සීන් එකක් කියන්න හිතුනා මෙහෙ පන්සලට අදාල ගම කොටස් වලට වෙන් කරලා තියනවා කලාප කියලා. පහල ගම දකුන කලාපය, පහල ගම බටහිර කලාපය, වැව වටේ ඇල ගම බටහිර කලාපය ආදි වසයෙන් ඊට පස්සෙ ඒ හැම කලාපෙටම කලාප ලේකම් කියලා කවුරු හරි උපාසකම්මලා දෙන්නෙක් පත් කරලා තියනවා...
  9. NEMISIS

    සැම්සුන්ලා Curved Edge Display ඵකත් හලයි..

    ඒක සේරටම වඩා අජූතයි ටික දවසක් යද්දි අර පරන පොලිතින්/වාහන වල ලයිට් කහ ගැහෙනවා වගේ කහ ගැහෙන්න ගන්නවා. එතකොට සුදුපාට මොනා හරි ෆෝන් එකේ බලද්දි කහ පාටට පේන්නෙ සේරටම වඩා ලොකුම අවුල ඒක ග්ලාස් වගේ ස්මූත් නැහැ ඇගිල්ල පොඩ්ඩක් බදනවා වගේ ගතියක් තියනවා ගේම් එකක් එහෙම ගහද්දි එපා වෙනවා තව ෆාස්ට් ස්ක්‍රොල්...
  10. NEMISIS

    සුප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකදි සිදුවූ අසිරිය

    උණු වතුර බෝතලේ දාල ෆාමසියකින් ගනිපු බේතක් එවල කියලා නේද කියන්නෙ ෆ්‍රිජ් එකේ තියන බෙහෙත් ගොඩක් දුර අරන් යනවා නං අයිස් කැට එහෙම දාල උණු වතුර බෝතලේ දාල අරන් යන්න පුලුවන් නේ
  11. NEMISIS

    Stadia ත් ඉවරයි සිංහලු. 🙄🙄

    ඒක කරන්න බැහැ කන්ටෙන්ට් වලට ලයිසන් දෙන්නෙ රීජන් එකකට උදාහරනයක් විදියට ගේම් ඩිවලොපර් ඩිසයිඩ් කරන්න පුලුවන් එක රීජන් එකකට stadia එකට දෙන්න සහ අනෙක් රීජන් එකකට GeForce Now එකට දෙන්න වගේ. එක එක රීජන් වල ඉන්න යූසර් බේස් එක අනුව වෙන වෙන සර්විස් ප්‍රොවයිඩර්ලාට ලයිසන් එක දෙන්න පුලුවන් Netflix වගේ ඒවයෙ...
  12. NEMISIS

    කවුද මේ අති විශිෂ්ඨයා ....

    සිංහල අරිස්ට එහෙම බීල බීලා සිරෝසිස් ඇවිල්ල තිවුන වෙන්න බැරිද? නැත්තං සිංහල බේත් කොරල ඒවයෙන් ප්‍රතිශක්තිය ඕනවට වඩා වැඩි වෙලා මැරුන වෙන්න බැරිද?
  13. NEMISIS

    1kv inverter and 1.2kv lithium iron battery?

    100% ඩිස්චාජ් කරත් පර්මනන්ට් ඩැමේජ් එකක් නැහැ හැබැයි ලෝන්ග් ටර්ම් බැලුවම 80% තමයි රෙකමන්ඩ් කරන්නෙ
  14. NEMISIS

    අනුමැතියකින් තොරව ගෙන්වූ Apple උපාංග අළුත්වැඩියාවට භාර නොගන්නා ලෙස TRCSL විසින් Genxt වෙත දැනුම් දේ

    කලිනුත් එක්ස්පෝට් ලයිසන් සීන් එක තිබුනානේ වොරන්ටි ක්ලේම් කරලා කම්පැනි යවන්න ඕන උනොත් එක්ස්පෝට් ලයිසන් එක ඕන, TRC එකේ එමි එක රෙජිස්ටර් වෙලා නැත්නම් එක්ස්පෝට් ලයිසන් එක දෙන්නෙ නැහැ.
  15. NEMISIS

    Tile cutting instrument

    Grinder : straight cuts, any outside curves, relatively big inside curves etc Oscillating multi-tool : can cut most of the shapes if you have the right blade, this cuts slowly Hole saws : as the name implies, just to cut various-sized holes Even a router can be used with special cutting bits ...
  16. NEMISIS

    Tile cutting instrument

    There are a few options, depending on the shape you want to cut, Grinder Oscillating multi-tool Hole saws Even a router can be used with special cutting bits
  17. NEMISIS

    1kv inverter and 1.2kv lithium iron battery?

    100% ba safely puluwan 80% dod thamai
  18. NEMISIS

    1kv inverter and 1.2kv lithium iron battery?

    මම ඉන්වර්ටරේ අවුට් එකට 20A breaker එකක් දාල තියෙන්නෙ වැඩි හොඳට එතකොට ඉන්වර්ටරේ ට්‍රිප් වෙන්න කලින් බ්‍රේකර් එක ට්‍රිප් වෙනවානේ ඉන්වර්ටරේ පීක් පවර් එක 8KW පුලුවන් ඒත් බ්‍රේකර් එක 4.6KW වලදි ඔෆ් වෙයි
  19. NEMISIS

    ebay පරණ buying ACCOUNT

    මං දන්න විදියට රේටින් වලට සහ එකවුන්ට් එකේ age එකට ඔය ටයිප් එක අදාල නැහැ පරන buying එකවුන්ට් එකක් අරන් ඒකෙන් සෙල් කරන්න ගත්තම පෙන්නන්නෙ ගොඩක් පරන සෙලර් කෙනෙක් කියලානේ ඒකයි එතකොට ගන්න එවුන් පරන සෙලර් කෙනෙක් කියලා බඩු ගන්නවානේ

    No contents