1. creed1

    TOYOTA AQUA 2015

    මෙහමයි මචන් ඕක එක එක්කෙනා වෙනස්. ගොඩක් වෙලාවට BRAND NEW ඒවාට 0W 20 තම දාන්න කියන්නේ. මම ගෙන BRAND NEW CAR එකට 1500KM එකෙන් කරන SERVICE එකට FREE OIL එක එනවා ඒ එන්නේ 0W 20. 10000KM වලින් පස්සේ 10W අවුලක් නැහැ. එන්ජිම පරණ නම් 25000KM වලින් උඩ 10W 30 අවුලක් නැහැ.
  2. creed1

    බැංකු උදව්වක් (ස්ථිර තැම්පතු )

    උබ අපේ පැත්තේද?:confused::confused:
  3. creed1

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    මේක දැක්කම මම අපහු අවුරුදු 20 ආපස්සට ගියා බොලවු . මේක තමා මගේ නෝනා මට ලියලා එවුවේ. මම ලියපු එක මට නම් මතක නැහැ. ePCM3HqA8qw
  4. creed1

    suhada Koka DVD

    bum,p
  5. creed1

    2016 NEW DUTY - NISSAN X - TRAIL SPECIFICATION AND OTHER DETAILS 2015 / 2016

    low grade නෙවි මචන් ගොඩක් වෙලාවට base grade
  6. creed1

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    :lol::lol::lol:
  7. creed1

    TOYOTA SIENTA 2015 (HYBRID AND NON HYBRID)

    :lol::lol::lol:
  8. creed1

    අනුරාධපුරේ හාට් වෙදමහත්තයා

    යන්න කලින් පොඩ්ඩක් හිතපන්. මචන් . මගෙත් යාලුවෙක්ගේ uncle ට හරිගියේ නැහැ. වෙලාව තමා. ඉක්මනට සුවවෙන්න කියලා පතනවා තෙරුවන් සරණයි.
  9. creed1

    New laptop

    contact uraj http://www.elakiri.com/forum/member.php?u=1489 :lol::lol::lol::lol:
  10. creed1

    fashion.tips.for.boys

    වැදගත් ත්‍රෙඩ් එකක්
  11. creed1

    watch ekak thoramu mens fashion

    මටත් ඔය වගේමයි මුද්‍රණ අයියා . එක නිසා මමත් ඔරලෝසු බදින්නේ නැහැ. හරිම වැදගත් thread එකක්.
  12. creed1

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    6 - 9 units . original cable එක use කරන්න
  13. creed1

    TOYOTA SIENTA 2015 (HYBRID AND NON HYBRID)

    සම්පූර්ණ budget කීයද?
  14. creed1

    ලංකාවම_රත්වෙයි

    හම්බන්තොට – 32.1 හරි හීතලයි බන් . :confused::confused:
  15. creed1

    2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න අද හම්බන්තොට ටම ඇහෙනවා තරින්දයගේ සද්දේ. line එක stable නැති ගතියක් තියෙනවා. කම්මැලි නැති සින්දු ටිකක් දන්නෝ ................... අද කට්ටිය වැඩ කරනවා මචන් yard එකේ.
  16. creed1

    ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

    මචන්ලා ෆිල්ම් එකක් දානකොට පුලුවන්නම් torrent ලින්ක් එකකත් දන්න.
  17. creed1

    marjuwana feelings

    හරියටම හරි මචන්.
  18. creed1

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    yes tel me :rolleyes:

    No contents