මේක දැක්ක නිසා උපදෙසක් දෙන්න හිතුනා. උබලා යනවානම් ලිතුවේනියා වල SOUTH පැත්තේ UNI එකක් බලලා යන්න . ඔය ගන්න ඩිප්ලෝමාව හරි DEGREE එක ලොකු පිලි ගැනීමක් නැහැ නමුත් EUROPE රටක LEGALLY ජොබක් කරන්න තරම් වටිනවා. රට ඇතුලේ ජොබ් කරනවා කියන්නේ නම් හෙන අමාරු වැඩක් එක්කෝ උබලා RUSSIAN හරි FRENCH හරි ඉගන ගන්න...