private security එකකට සිවිල් පුද්ගලයන් සොදිසි කරන්න නීතියෙන් කිසිම ප්‍රතිපාදනයක් නැහැ. එහෙම කරනවා නම් අනිවාර්යයෙන් එතන පොලිස් නිලධාරියෙකු සිටින්නට අවශ්‍යයි.( යුධ හමුදා මාර්ග බදකයක් හෝ යුද හමුදා සෝදිසියක් සිදුකරන සෑම අවස්ථාවකම පොලිස් නිලධාරීන් සිටින්නේ එකයි ) එසේ නොමැතිව කිසි සේත්ම සෝදිසි කිරීමක්...