1. KingCM

    Engineering

    byumop
  2. KingCM

    DevOps : Hack and Defend ගැන එලකිරියෙ කතා කරන එක හොදද

    hacking කියන නම භාවිතා නොකර cyber security - pen test යන title භාවිතා කරලා ත්රෙඅඩ් දමන්න .... එවිට forum rule හෝ government rules වලට බලපෑමක් නැත.. Hacking යනු නීති විරෝදී ක්‍රියාවක් වන අතර....cyber security යනු වුර්තිමය රැකියාවකි...
  3. KingCM

    software engineering related රජයේ රස්සාවක්

    okata pm ekak dala balapan....a gana tikak hari danna ekekene....:yes:
  4. KingCM

    software engineering related රජයේ රස්සාවක්

    මට මොන aviation ද බන්....හේනක් කොටගෙන ජිවත් වෙනවා මිසක්.... http://www.elakiri.com/forum/showthread.php?t=1782322 මෙන්න මු apply කරලා ඇවිල්ල තිබ්බ... interesting නම් පොඩ්ඩක් හොයලම බලපන්කො....:yes::yes:
  5. KingCM

    software engineering related රජයේ රස්සාවක්

    ජාවා .නෙට් php ...බ්ලා ..බ්ලා .. අනිත් ජොබ් වගේම SE ජොබ්ස් තියෙනවා...athur c clerck එකෙත් මම දැක්ක developers ලව hire කරනවා කියල දල තිබ්බ... ගොඩක් ඒවගේ තියෙනවා....touch එකේ හිට්යොත් අල්ලගතකි....
  6. KingCM

    software engineering related රජයේ රස්සාවක්

    තියෙනවා...airport එකේ ඒවාට vacancy දානවා...එතකොට apply කරපන් ...
  7. KingCM

    මොකද කෑල්ලක් දා ගන්න බැරිද,.,., අහන අහන කෙනා බ&#3537

    කියවනකොටම තේරුණා ලියල තියෙන්නේ පොඩි බබෙක් කියල....
  8. KingCM

    ලංකාව_හොදයිනේ බං

    sweden gana ban man kiwwe..
  9. KingCM

    ලංකාව_හොදයිනේ බං

    Refugee එන්න කලින්....:rolleyes:
  10. KingCM

    රැවුල කපමු

    ට්‍රිම්මේර් එකක් අරන් ට්‍රිම් කරපන්...
  11. KingCM

    රැවුල කපමු

    කපන්නේ නැ ...ෆුල් face වවල තියෙන්නේ...:cool::cool::cool:
  12. KingCM

    හදහන්ක් ගැලපෙනවද බලවගන්න ඔනේ හදිස්සියි help ++

    තරුණ කොල්ලෙකුයි කෙල්ලෙකුයි නේද?.....පව් අසරණ ජිවිත.... දැන් දවසක් 2ක් හෝ අවුරුදු ගානක් හෝ love කරන්න ඇතිනේ.... දැන් හදිස්ස්යෙවත් කිව්වොත් කේන්දරේ සියයට මෙච්චරයි ගැලපෙන්නේ කියල.....දෙන්නම love එක නවත්තල.... අතපිහිදගෙන ඉන්නවද්?....... යාලුවට කියපන්...ගොන් වැඩ කරන්නේ නැතුව...දෙන්න match වෙනවනම්...
  13. KingCM

    මාරක_අනතුරක් CCTV

    පොස්ට් එකේ තියෙන්නේ වස්කඩුව කියලනේ..... බෝ ගහක් කපන්නත් STF - Army එකෙන් ගෙන්නව්න්න උනා ගමක...තමන්ගේම ගමේ මිනිහෙක්ව හප්පලා මරලා තියෙද්දී car කාරයට අපහු ගෙදර යන්න දෙයිද?...
  14. KingCM

    web development වලට සුපිරිම editor එක

    single monitor ekak thiyena kenekta wada oken real advantage eka ganna puluwan dual monitors da gaththama.... design speed eka 2x walin withara wadi wenawa.... :love:
  15. KingCM

    IELTS

    KPZ hoda tuts set ekak dala thibba machan...poaddk serach ekak dapn.:)
  16. KingCM

    සී රජ...

    Thank x machan.....:)
  17. KingCM

    Drone පිස්සෝ එන්නෝ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1805437
  18. KingCM

    Drone වැඩ කරන්නේ කොහොමද - Part 01

    සුපිරි මචන් +8 :):) තව දාපන්....තව දාපන්....:)
  19. KingCM

    Hsenid එකේ Trainee Implementation Engineer උදව්වක් ඕනි

    බොහෝ දුරට ඔය ප්‍රශ්නය උන්ගෙන් ඇහුවොත් ...දෙන්න හිතාගෙන හිටිය ජොබ් එකකත් දෙන එකක් න....:):):)

    No contents