1. KingCM

    Programming kollo waraaaa

    කුඩු ගහන්න පුරුදු උනා එකෙක් පුනුරුත්තාපනය කරලා හදන්න පුළුවන් උනත්..... code කරන්න පුරුදු වෙච්ච එකෙක්ව එකෙන් අයින් කරන්න බැ බන්.... ඔය නිසාමනේ තමයි අනිත් ශේත්‍ර වලට සාපේක්ෂව IT යකා වගේ grow up වෙන්නේ....
  2. KingCM

    web development වලට සුපිරිම editor එක

    ඇයි front end developer ල brackets වලට එච්චර කැමති නැත්තේ.... සුපිරි preview පහසුකමකුත් දීල තියෙනවකොට.... dual monitors ද ගත්තම සුපිරියට design කරන්න පුළුවන්... :dull::dull:
  3. KingCM

    Dialog TV

    peo tv ganinko...oya atamagele rewind karannawat ba neda?...:dull:
  4. KingCM

    Drone පිස්සෝ එන්නෝ...

    Interesting ....:):)
  5. KingCM

    CEO

  6. KingCM

    web development වලට සුපිරිම editor එක

    front end design walata kiyapu bande...
  7. KingCM

    Guide to build a server

    bumj
  8. KingCM

    PEO TV HELP...

    මට හරියටම ගාන කියන්නනම් බැ මචන්....මොකද මම package 3නංඅ අරගෙන තියෙන්නේ... කොහොමත් tax එකත් එකත් එක්ක ...Rs.700 ක් විතර ඒවි වැඩිම උනොත් ....
  9. KingCM

    PEO TV HELP...

    දැන් තියෙන package එක මාරු කරන්න මුන්ගේ arcade එකකට යන්න ඕනෙද? ඔව් උන්ගේ බ්‍රාන්ච් එකට ගිහින් කියන්න.....2 weeks වලින් මාරු කරලා දෙයි....
  10. KingCM

    PEO TV HELP...

    ඔව් - මම භාවිතා කරනවා... එක පාරක් අපි බලන සිංහල channel ටික remote එකේ subscribe කරාම අයෙත් කරන්න ඕනේ න.... සාමාන්‍ය විදියට වැඩ කරනවා....සල්ලි ගන්නේ න...bill එකත් අඩුයි....rewind කරලා බලන්නත් පුළුවන් නිසා ගෙවන ගානට මාර වටිනවා.... :D
  11. KingCM

    ගෙදර පාවිච්චියට Nescafe machine

    dawasema bonna one na...nescafe oya hadala ena recipie ekata eka cup ekak athi ...hodatama...:):) mamanam bonna mokuth a welawe nathnam ma thmai oya machine ekan bonne ..... nathnam hoda plain tea ekak bonawa...:dull:
  12. KingCM

    ගෙදර පාවිච්චියට Nescafe machine

    suger hadila marenna wenner.....
  13. KingCM

    දුප්පත් පවුලකින් CEO ...???

    Rs. 17000 ----> x Mil value ekak thiyenawa machan....:):) 2015 established... Field eka Medical (oya dengu ehema test karanne apita pin sidda wenna...:):)..)
  14. KingCM

    Programmers

    Angular 2 ehema patta widiayta support karanawa...eka parak use karala thiyenawa....:):)
  15. KingCM

    Programmers

    Live preview eka nisamai ban mamath oka use karanne..... eka monitor ekaka preview browser eka daala...anith monitor ewke code karanakota mara efficient.... ewagema patta plugin set ekakuth theyenawa....theme set ekakuth thiyenawa....
  16. KingCM

    Programmers

    Real time designing walata patta....with dual monitors
  17. KingCM

    Programmers

    bump-
  18. KingCM

    How To Make An External HDD (DIY)

    සුපිරි වැඩක් මචන්....:)

    No contents