කිලෝ කීයක් බරද පිලිමෙ? මම ගත්තා 700ක්ද කොහෙද MDF බෝඩ් වලින් හදපු ස්ටෑන්ඩ් එකක් පිලිමෙ Ceramic එකක් කිලෝ දෙකක් විතර බර ඇති. හාඩ්වෙයා වල තියනවා ඕවා ගහන බ්‍රැකට් ගන්න උඩට ගහන ලෑල්ල හැඩ වැඩ දාලා කපාගන්න tools (jig saw වගේ) තියනවනං ඒ දෙකක් ගෙනැත් roll plugs දාලා සෙට් කරන්න.