1. ප

    Adding Songs to i device from the PC

    සිංදු ටිකක් දාගන්න සෑහෙන පුක දීමක් දෙන්න වෙන බව පේනවා :rofl:
  2. ප

    HONDA_FD4_Review

    පට්ට කාර් එක :)
  3. ප

    rosi senanayakage duwa

    ඒ කෙල්ල කොල්ලෙක් එක්ක හිටියහම මොකෝ? :eek:
  4. ප

    :yes::D

    :yes::D
  5. ප

    බඩ තියෙන එවුන් දුක්වෙන්න එපා.....

    තාම ලමයිත් නෑ බඩ නං තියනවා. මාසයක් දෙකක් අැතුලත අඩු කරගන්න ඔ්නෙ කාෙහාම හරි. :(
  6. ප

    හිරේ යනවද නැද්ද

    ව්‍යවහාරයේ හිරය කියලා කසාදෙට කියන්නෙත් යම් හේතුවක් අැතුව. ජෝතිෂ තක්කඩි කියන විදියට නම් විවාහයත් හිරේ යාමක්. 27න් හිරේ යන කතාවක් කේන්දෙරේ තියනවනං ඒක්කාෙ උඹ බඳිනවා නැත්තං හිරේ යනවා. හොර ජෝතිෂ කාරෙයෙක් අල්ලං අහගනිං විගහට. :yes:
  7. ප

    Need Advise from Ebay Sellers...!

    ඉස්සරහට ඔය කතන්දර වෙනස් වෙයි බං. දෙක කැඩෙනවලුනෙ
  8. ප

    වළලු හතරක් පේළියට ගහල තියෙන කාර්

    :lol: අපේ රතු බැල්ලි ඔය වගේ වටිනා කියන වාහනේක වැදිලා මලා බං :(
  9. ප

    වළලු හතරක් පේළියට ගහල තියෙන කාර්

    මේ වගේ වාහන දකිනෙකාට මට අපේ රතු බැල්ලිව මතක් වෙනවා
  10. ප

    My Small Setup

    උඹට අැස් කීයක් තියනවද? අත් කීයක් තියනවද? :eek:
  11. ප

    lumia 928 plz help...

    10000කට වගේ ඔ්ක විකුනගන්න පුලුවන් වෙයි බං ඔ්වට සකන්ඩ් හෑන්ඩ් මාකට් ඒකක් නෑනෙ. 816 ඒක පට්ට ෆෝන් ඒක. ඒ්ක ගනිං ඔ්ක මෝඩයෙක්ගෙ අැඟේ ගහලා. Good luck :)
  12. ප

    PC Games CHEAP!!!!!!!!!!!!!!

    good luck
  13. ප

    Jason Statham ගේ අලුත්ම ෆිල්ම් එක

    ගූ සිද්දියක්ෙන ඔ්ෙක තිෙයන්ෙන
  14. ප

    ජංගි හොරා

    අපේ ගෙදරට නම් ඕකුං පනින්නෙ නෑ බෝර තුවක්කුවෙන් කන්න වෙනවා කියලා දන්නවා අහල පහල ගම් වල එවුං නං :lol:
  15. ප

    Processors ප්‍රශ්නයක්

    ඔය හද්ද පරන හුයනු දාන්න එපා බං. උඹ PC එකක් ගහනවනං තව ටික දවසක් ඉඳලා 5th generation i3 එකකට පලයං අඩුම. CPU Overclocking වගේ කරනවනං ඒවට හරියන ඒවත් තියනවා K අගට එන core i7 5930k වගේ.
  16. ප

    Heineken බියර් ඇයි නැත්තේ?

    බියර් බොනවනං 8.8 බෝතල් දෙකක් ගහන්න ඕනෙ වෙරි වෙන්න. ඊට පස්සෙ හුජ්ජ බරයි. :angry:

    No contents