1. ප

    වෘෂණ කෝෂවලින් අල්ලා පහරදුන් මහරගම OIC

    ඌ OICව බිල්ලට තියලා ෂේප්මන්ට් එකක් දාගන්න ඇති. :lol:
  2. ප

    ලස්සන කෙල්ලෙක් ආව ‍ගෙදරටම

    මේ කාලෙ රඹුටං තියනවා :)
  3. ප

    Highland Queen Whisky

    එහෙම තමා මිනිස්සු බොන්නෙ. :lol:
  4. ප

    පොත්රාක්කපේන්ට්

    Wediya danne na ban waterbased karana awn innawa ahema ekek Allan ahapan. 10 years guarantee 1k denawa godak pain companies. Gana poddak wedi but kalpawathmath wedi.
  5. ප

    Microsoft Lumia 535 expertla endoooo

    Owa karanna ba ban windows phone wala.
  6. ප

    මේක හොඳයි ද ?

    http://bfy.tw/GBP
  7. ප

    රැවටුන තරම් ඔබ හින්දා මන්

    කර්මය. ඕකට අත නොදා හිටපං. :)
  8. ප

    Discover bike එක හිර උනා මගදී

    ඇන්ජිම සීස් වුනා කියන්නෙ ඕකට මයෙ හිතේ. ඕවගෙ සිලින්ඩර් බ්ලොක් එකත් ගන්න තියනවා බය වෙන්න දෙයක් නෑ.
  9. ප

    උසස් අධයාපනය එපා උනා

    මොකක්ද උඹෙ කැම්පස් එක?
  10. ප

    mount baw baw ගියා සිංහලු

    කෝ බුරපං බලන්න එහෙනං :lol:
  11. ප

    Lankaveh kollek Selfie 1kk aran Kim Kardashian ekka

    ඔක්කොම හොඳයි කියමුකො. ඇයි මූ Gay sign එක පෙන්නං ඉන්නෙ? :eek:
  12. ප

    One Man got all these cars

    උඹ වගේමනෙ බං ටැක්සියො :lol:
  13. ප

    Generator ගැන දන්නා කට්ටිය?

    උඹ මේක අහන්නෙ කරන්ට් ගියපු වෙලාවක උඹෙ ගෙදර පාවිච්චියට ගන්නද නැත්තං Farm House එකක් වගේ කරන්ට් ඇත්තෙම නැති තැනකට Full time දුවන්නද? එහෙම Full time දුවනවනං කිලෝවොට් 5ක හෝ වැඩි Soundproof ජෙනියක් ගනිං.
  14. ප

    Generator ගැන දන්නා කට්ටිය?

    වොට් ගාන හදලා කියපං බලන්න ටෝටල් එක? අපෙ ගෙදර පාවිච්චි කරන්නෙ කිලෝවොට් දෙකේ ජෙනියක්. ගෙදර වැඩට ඇති ඉතිං ලයිට් ගිය වෙලාවක.
  15. ප

    ගල් නම් සල්ලි තමයි ....

    අපේ අම්මත් තුනපහ කුඩු හදාගන්නවා පට්ටම රහයි කෑමට දැම්මහම. :)

    No contents