1. ප

    mama asaranai ban

    Adoh ubath banda ahenam. Congratz bro :)
  2. ප

    GlobleLifeLanka hodai da bn?

    Solar Panel එක තියන නිසා ලයිට් බිල ඉතුරුයි. ලයිට් බිලේ වියදම කැටේකට දාලා ඉතුරු කලොත් අවුරුදු 20කින් හයිබ්‍රිඩ් එකක් ගන්න පුලුවන්. :)
  3. ප

    සිරුරක් නැති මනස

    ඔච්චර හිතන්න ඕනෙ නෑ ඇක්සිඩන්ට් වලින් මොලේට හානි වුනාම මතකය නැති වෙන්නෙ. මනස කියන්නෙ ශක්තියක් විතරයි. ඒකේ මතකයක් වත් ඇහීම් දැනීම් වත් නෑ. ඒක මේ භවයෙදි එකතු කරලා පොලවෙ වලලපු නිධානයක් වගේ. මැරිලා ඉපදෙන එකාට ඒ නිධානෙ හම්බවෙනවා ඔටෝ. ඕකයි සංසාරෙ.
  4. ප

    එළකිරි.කොම් BTW Why??

    මේකෙ ගොඩක් ඉන්නෙ එල හරක් ඒකයි සීන් එක.
  5. ප

    මහින්ද සුළඟ අද මාතරට

    ටැක්සි බම්ප්
  6. ප

    Sampath bankuwe ATM eken salli daanna puluwanda bn?

    Adoh HNBත් තියනෝ 2NFrIs4KVXA
  7. ප

    Sampath bankuwe ATM eken salli daanna puluwanda bn?

    ඔහොම ATM එකක් තියන තැනක් කියපංකො HNB :)
  8. ප

    Asus Zenfone 2 Review Thread

    Atom ප්‍රොසා නම් වැඩක් නෑ බං ඕවගෙ HEVC/x265 hardware decoding සපෝට් වත් නෑ දන්න තරමින්. ෂෝ එකට හොඳයි ඉතිං Asus build quality එකත් හොඳයි.
  9. ප

    India's first indigenous aircraft carrier.

    Dockyard එකේ කොහෙද බං ඔච්චර එකක් ගහන්න ඩොක් වලවල් තියෙන්නෙ? ලොකුම drydock එක් මීටර් 40ද කොහෙද පලල. :D ලංකාවෙ ඉන්දියාවෙ කියලා වෙනසක් වෙන්නෙ නෑ Survey කරන්නෙ IRS (Indian Registry of Shipping).
  10. ප

    Help me buy a phone..

    nexus 5 2015 එකත් ඔය ගනංමනෙ බං. මොකටද ඔය පරන හුචක්කුව ගන්නෙ? :eek:
  11. ප

    ~~~~කුඩු ( හෙරොයින්) ~~~~ help~~~~

    ඌ පේන්න නොගැහුවට හොරෙන් ගහනව ඇති. පුනුරුත්ථාපනේට බයේ ඔහොම කරනව ඇත්තෙ. මම නම් කියන්නෙ ඕකව කොහෙට හරි කුදලං ගිහිං 6මාසයක් කන්න බොන්න විතරක් දීලා හිර කරං ඉන්න ඕනෙ. :yes:

    No contents