:lol: පිස්සුද බං? Google Maps වලත් අපි එක තැන ඉද්දි මැප් එකයි යන්නෙ.
යන්න අවශ්‍ය තැන select කරලා start navigation දෙන්නයි ඕනෙ. Turn to turn voice navigation වැඩ. 3G කේස් එකටත් විසඳමක් තියනවා. අපිට සම්පූර්ණ Map එකම බාගන්න පුලුවන්. මුලු මැප් එකම එකපාර බාන්න බෑ මට මතක විදියට කොටස් කොටස් බාන්න...