එක්කෝ ඔරිජිනල් ඩ්ලර් ගෙන් ගනින්, නැත්නම් කිරියේ ලැප් විකුණන යුරාජ් මාමි ගෙන් ගනින්. නැත්නම් යුනිටියෙන්, අරහෙන් මෙහෙන් කුණු ගොඩකට අහුවෙලා කෙලව ගන්න එපා. අත්දැකීමෙන් කියන්නේ, මමත් ගත්තේ JK එකෙන්, උන්ගේ ආෆ්ටර් සේල්ස් වගේම වොරන්ටි වඩාත් නියමෙට තියෙනවා. (මගේ ලැප මම විහින් කෙලව ගත්තේ, එත් උන් ඒ බව...