මෙහෙමයි මචං CIM හොදයි, එත් ටිකක් අමාරුයි. ඒ වගේම දන්න විදිහට අලුත් සිලබස් එකේ සබ්ජෙක්ට් එකකට පවුම් 105 (රුපියල් 24000) කට කිට්ටු ගානක් යනවා. තව මෙම්බර්ෂිප් අවුරුද්ද ගානේ ගන්න ඕනේ. කොහොමත් එක ස්ටේජ් එකකට 150,000 ක් වත් යාවි ක්ලාස් ෆීස් එක්ක. උබෙම වියාපාරයක් මම නම් කියන්නේ SLIM කරන්න කියල. මොකද...