ඇති වෙන හැමදේම නැති වෙන ස්වරුපය ඇත්තයි මචං, අපි මුස්ලිම් මිනිහට බැනල අපේ හිතේ වෙයිරය වපුරගන්න ඕනෙත් නැහැ, අපි පුළුවන් තරම් මේ බවදීම උත්සහ කරන්න ඕනේ නිවන් මගට යොමු වෙන්න, මොකද ලෝකේ මේ පරිහානියට යන විදිහ එක්ක සිල්වත්, ගුණවත් පිරිස් අඩුවෙලා මිත්‍යාදෘෂ්ටිය පිරි මිනිස්සු තමයි වදිපුර බිහිවෙන්නේ...