මේකයි මචං, O/L වලින් විතරක් ජෝබකට යන සමහරු පොඩි පොඩි කොස් කරලා මොඅක් හරි පොඩි ජොබක් කරනවා, තව සමහරු මොකුත් නැතුව නිකන් ජොබක් හොයාගෙන ජිවිතේ මුදල් ඇතින් දුක් වෙනවා.
ඉගෙනගන්න උවමනාව, ආසාව තියෙන්නේ ඉතා සුළු පිරිසකට. අන්න ඒ අයට උනත් මේ පඩි පෙලේ ඉහලට යන්න පුළුවන්, ඒ තමන් කැමති ෆීල්ඩ් එකේ දක්ෂයෙක්...