වල්පාල;17050874 said:Thanks machan!!
Crome 1ke extension 1th damma.. YouTube videos download links anne na ne? help 1k denna puluwanda?
chrome update කරලා බලන්න. 

(පහල screen shot එකේ අංක 1 )
C:\Program Files (x86)\Internet Download Manager ඔන්න ඔතනට යන්න. ඔතන තියෙනවා IDMGCExt.crx කියලා ෆයිල් එකක් ඒක drag & drop කරන්න chrome ekata.(extension page එකට. එතකොට ආයේ extension එක install වෙනවා අලුතින්.
) 